චීනයේ DeepSeek ඇමරිකානු සිවිල් රාජ්ය ආයතනවල තහනම් කරයි: ආරක්ෂක හා තාක්ෂණික ගැටුම තීව්ර වෙයි AI Newsචීනයේ DeepSeek ඇමරිකානු සිවිල් රාජ්ය ආයතනවල තහනම් කරයි: ආරක්ෂක හා...Shiran Viraj2026-10-222026-10-220
චීනය කොළඹ වරායේ SACLH ව්යාපෘතිය අතහැර යයි: Access සමාගමට රුපියල් මිලියන 310ක පාඩුවක්; කොටස් වෙළෙඳපොළට ලිඛිතව දැනුම් දෙයි Businessචීනය කොළඹ වරායේ SACLH ව්යාපෘතිය අතහැර යයි: Access සමාගමට රුපියල්...Shiran Viraj2026-10-222026-10-220
ඉරානයට නැවත පහරදීමට ඊශ්රායලය සූදානම් වෙයි: අතුරු මැතිවරණය නිසා ට්රම්ප්ගෙන් විරෝධය International Newsඉරානයට නැවත පහරදීමට ඊශ්රායලය සූදානම් වෙයි: අතුරු මැතිවරණය නිසා ට්රම්ප්ගෙන්...Shiran Viraj2026-10-222026-10-220
රුසියාවට යටත් වී යුද්ධය අවසන් කරන ලෙස ට්රම්ප්ගෙන් බලපෑම්: සෙලෙන්ස්කිගෙන් බරපතළ චෝදනා International Newsරුසියාවට යටත් වී යුද්ධය අවසන් කරන ලෙස ට්රම්ප්ගෙන් බලපෑම්: සෙලෙන්ස්කිගෙන්...Shiran Viraj2026-10-22
සිසුවෙකුට නිල නිවසේදී පහර දුන් නොර්වුඩ් ප්රධාන දමිළ පාසලක විදුහල්පති රිමාන්ඩ් Local Newsසිසුවෙකුට නිල නිවසේදී පහර දුන් නොර්වුඩ් ප්රධාන දමිළ පාසලක විදුහල්පති...Shiran Viraj2026-10-22
තුන්වන ලෝක යුද්ධයක ආසන්න තත්ත්වයක්: ඇමරිකානුවන් සෞදි අරාබියෙන් ඉවත් වෙති International Newsතුන්වන ලෝක යුද්ධයක ආසන්න තත්ත්වයක්: ඇමරිකානුවන් සෞදි අරාබියෙන් ඉවත් වෙතිShiran Viraj2026-10-22
වස්කවි සහ යාතුකර්ම හරහා ජනාධිපති ඝාතනය කිරීමේ කුමන්ත්රණයක්: පරීක්ෂණ පවත්වන්නැයි ‘ජන බලය සාමූහිකය’ ඉල්ලයි Local Newsවස්කවි සහ යාතුකර්ම හරහා ජනාධිපති ඝාතනය කිරීමේ කුමන්ත්රණයක්: පරීක්ෂණ පවත්වන්නැයි...Shiran Viraj2026-10-22
කුඩු වෙළදාමේ යෙදුනු භික්ෂුවක් අත්අඩංගුවේ..Shiran Viraj2017-03-31 by Shiran Viraj2017-03-310223 මත්කුඩු වෙළදාමේ යෙදුනු බෞද්ධ භික්ෂුවක් අතුළු තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර පොලීසිය විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෝටර් රථයකින් මත්කුඩු ගෙනයමින් සිටියදීය.... Read more
විරෝධතා ආවත් ජල ගාස්තු වැඩි කරන බව ඇමති හකීම් කියයිShiran Viraj2017-03-31 by Shiran Viraj2017-03-310250 කුමන විරෝධතා එල්ල වුවද ජල ගාස්තුව වැඩි කිරීමට සිදු වන බව විෂයභාර අමාත්ය රවුෆ් හකීම් පවසනවා. බදුල්ලේ ඊයේ (31) පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්යවරයා සඳහන්... Read more
කෝටියක හෙරොයින් කටුනායක ගුවන් යානයකින් මතුවෙයිShiran Viraj2017-03-31 by Shiran Viraj2017-03-310271 කටුනායක ගුවන් තොටුපලේ ගුවන් යානයක් තුළ තිබී හෙරොයින් මත්කුඩු කිලෝග්රෑම් එක හමාරක් සොයාගෙන තිබෙනවා. නෙත් නිවුස් ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ අදාළ ගුවන් යානය මාලදිවයින සිට... Read more
බලයෙන් පහ කෙරුණු දකුණු කොරියානු ජනපති අත්අඩංගුවටShiran Viraj2017-03-31 by Shiran Viraj2017-03-310214 දූෂන චෝදනා මත බලයෙන් පහ කෙරුණු දකුණු කොරියානු හිටපු ජනාධිපති පාර්ක් ග්යුන් හේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව... Read more
"දෑ අභිමානි 2017" ජනපතිගේ ප්රධානත්වයෙන් ඇරඹේShiran Viraj2017-03-31 by Shiran Viraj2017-03-310246 දෑ අභිමානි 2017 – දැයක් නගන පරපුර වෙත, නගමු හරසර සම්මාන උත්සවය ජනාධිපති මෛත්රීපාල සිරිසේනගේ ප්රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගනයේදී ඊයේ (30) පැවැත්වුණා. එය සංවිධාන කර... Read more
යුද විරුවෙක් අධිකරණයට කැඳවන්නැයි කළ ඉල්ලීමක් මුලතිව් මහේස්ත්රාත් ප්රතික්ෂේප කරයිShiran Viraj2017-03-31 by Shiran Viraj2017-03-310229 එල්. ටී. ටී. ඊ. සංවිධානයේ හිටපු සන්නද්ධ අංශ නායකයෙකු බව කියන සින්නදුරෙයි ශෂිදරන් හෙවත් එලීලන්ගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් වන නඩුවට අදාළව, 58 වන සේනාංකය භාරව සිටි... Read more
ලබන සතියේ එජාපයේ විප්ලවීය වෙනසක්Shiran Viraj2017-03-30 by Shiran Viraj2017-03-300230 එක්සත් ජාතික පක්ෂ අභ්යන්තරයේ ලොකු වෙනසක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරය ඇතුළු ප්රධාන තනතුරු කිහිපයක ම... Read more
පහරදීමේ සිද්ධියට බන්ධනාගාරයේ සිටි හමුදා සාමාජිකයින්ට ඇපShiran Viraj2017-03-30 by Shiran Viraj2017-03-300226 මාධ්යවේදී කීත් නොයාර්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි යුද හමුදා සාමාජිකයින් හය දෙනා ඇප මත මුදාහැර තිබෙනවා. ඒ, සිද්ධියට අදාළ නඩුව... Read more
අම්බලන්ගොඩ – කොස්ගොඩ සන්නිවේදන කුළුණක නැගී කාන්තාවක් විරෝධතාවයකShiran Viraj2017-03-30 by Shiran Viraj2017-03-300250 අම්බලන්ගොඩ – කොස්ගොඩ පොලිස් ස්ථානයට යාබද ඉඩමේ පෞද්ගලික සන්නිවේදන ආයතනයකට අයත් කුළුණක නැගී කාන්තාවක් විරෝධතාවක නිරත වනවා. ඒ තම ඉඩමේ මායිම සම්බන්ධ ගැටලූවකදී පොලිසිය තමන්ට... Read more
අනුරපුර වඳුරාට බ්රිතාන්යයෙන් කළ පැමිණිල්ලට පොලිස් වාර්තාවක්Shiran Viraj2017-03-30 by Shiran Viraj2017-03-300217 බ්රිතාන්ය ජාතික තරුණියකගේ ජංගම දුරකථනය පැහැරගත් වඳුරාට එරෙහිව අනුරාධපුර සංචාරක පොලීසිය මගින් පොලිස් වාර්තාවක් නිකුත් කර තිබෙනවා. ඒ, අදාළ බ්රිතාන්ය ජාතික තරුණිය සිදුකළ පැමිණිල්ල සැළකිල්ලට... Read more