28.5 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

ඉන්ෆ්ලුවන්සාව වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා

ඉන්ෆ්ලුවන්සා ඒ.එච්.වන්.එන්.වන් රෝගය මේ වන විට රටේ ප්‍රදේශ ගණනාවකම ව්‍යාප්ත වී ඇති බව සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.
එහි සභාපති ගාමිණි කුමාරසිංහ මහතා පවසන්නේ මෙය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවය.
ඒ සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව ඔහු පෙන්වාදෙයි.
(under the courtesy of adaderana news web)

Related posts

බැසිල් ඉල්ලා අස්වෙයි… [Video]

Shiran Viraj

වනජීවී නිලධාරීන් පිරිසක් වනාන්තරයක අතරමං වේ…

Shiran Viraj

ජාති ජාතිත් පිරිමි ගැනම හිතන ජින්ජර්

Shiran Viraj
Translate »