mediahumanrights.lk
News

නාය ගිය අරණායක දැව සංහාරයක්

පසුගිය වසරේ දරුණු නාය යෑමකට ලක්වූ අරණායක ප‍්‍රදේශයේ විශාල වශයෙන් ගස් කපා දැමීම සිදු වන බව අනාවරණ වි තිබෙනවා.
අරනායක ප‍්‍රාදේශිය ලේකම් ඉසෙඩ් ඒ එම් ෆයිසාල් පැවසුවේ මසකට අරණායක ප‍්‍රදෙශයේ කොස් ගස් 150ක් පමණ කැපීමට බලපත‍්‍ර නිකුත් කෙරෙන බවයි.
දැව ප‍්‍රවාහන බලපත‍්‍ර 50ක් පමණ මසක් තුළ අරණායක ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් නිකුත් කෙරෙන බවද වැඩි දුරටත් ප‍්‍රකාශ කෙරුණා.

Related posts

කොළඹ යලිත් කොරෝනා අවදානමක.. ජින්තුපිටියේ 143ක් නිරෝධායනයට ලක් කරයි..

Shiran Viraj

19 අහෝසියට අනුරගෙන් කොක්කක්.. ඇමතිකම් වැඩි කරන්න උත්සාහයක්ලු..

Shiran Viraj

මංගල පොදු දේපල අවභාවිතා චෝදනා පිලිගනී.. අද වහාම CID කැදවයි..

Shiran Viraj