මුරුත්තෙට්ටු හිමි නෙරපන්න.. මහා ශිෂ්‍ය සංගමය ජනපතිට දන්වයි..Local Newsමුරුත්තෙට්ටු හිමි නෙරපන්න.. මහා ශිෂ්‍ය සංගමය ජනපතිට දන්වයි..Shiran Viraj2024-11-282024-11-280
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස මාලිමා පිරේ.. දැනටම 60ක් පෝලිමේ..Local Newsමාදිවෙල මන්ත්‍රී නිල නිවාස මාලිමා පිරේ.. දැනටම 60ක් පෝලිමේ..Shiran Viraj2024-11-282024-11-280
සංචාරක ආදායම 59%කින් ඉහළට.. ඩොලර් බිලියන දෙකහමාර පනී..Local Newsසංචාරක ආදායම 59%කින් ඉහළට.. ඩොලර් බිලියන දෙකහමාර පනී..Shiran Viraj2024-11-28
මන්ත්‍රී වරප්‍රසාද කපන යෝජනාව ඉදිරිපත් කෙරේ.. මාලිමාවට පෙර හේෂා බාර දෙයි..Local Newsමන්ත්‍රී වරප්‍රසාද කපන යෝජනාව ඉදිරිපත් කෙරේ.. මාලිමාවට පෙර හේෂා බාර...Shiran Viraj2024-11-28
උතුර නැගෙනහිර ආපදාවන්ට පොලිස් මූලස්ථානයයෙන් දුරකථන අංකයක්..Local Newsඋතුර නැගෙනහිර ආපදාවන්ට පොලිස් මූලස්ථානයයෙන් දුරකථන අංකයක්..Shiran Viraj2024-11-28
Local News Newsප්‍රදේශ රැසකින් ජනතාවට ඉවත් වන්නැයි දැනුම් දෙයි..Shiran Viraj2024-11-27 by Shiran Viraj2024-11-27023713පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මහනුවර, මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්ක සදහා නායයාම් රතු නිවේදන නිකුත් කර ඇත. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ...Read more
Local News Newsපීඩන අවපාතය ත්‍රි’මලය ඉදිරියේ.. පැය හයකින් තීව්ර සුළි කුණාටුවක්.. රතු නිවේදන නිකුත් කෙරේ..Shiran Viraj2024-11-27 by Shiran Viraj2024-11-27019587නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110 ක් පමණ දුරින් නැගෙනහිර දෙසින් පිහිටා තිබුණි. එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන්...Read more
Local News Newsමහවැස්සේ උතුරේ මහවිරු සැමරුම්…Shiran Viraj2024-11-27 by Shiran Viraj2024-11-27022487උතුරු පලාතට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හමුවේ මහවිරු දිනය අද (27) දින උතුරු පලාතේ ස්ථාන කිහිපයක සැමරීම සිදු වූ අතර ඒ සඳහා දේශපලන නියෝජිතයින් මෙන්ම මහවිරු...Read more
Local News Newsඅසභ්‍ය දර්ශන අන්තර්ජාලයට යොමුකරන බවට බිය වද්දා කප්පම් ගැනීම් ඉහලට..Shiran Viraj2024-11-27 by Shiran Viraj2024-11-2705අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය දර්ශන යොමුකර පුද්ගලයන් බිය වැද්දීම හා තර්ජනය කිරීමේ සිදුවීම් වල වැඩිවීමක් නිරීක්ෂණය වන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජේෂ්ඨ තොරතුරු...Read more
Local News Newsඅපේ පෙර සූදානම නිසා ආපදා අවම වුණා..- ලේකම්Shiran Viraj2024-11-27 by Shiran Viraj2024-11-27022592පසුගිය මාස කිහිපයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කර ආපදා පෙර සූදානම් වැඩපිළිවෙළ හේතුවෙන් මෙවර ආපදා හානි අවම වී ඇතිබව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා පැවසීය. ඒ අනුව...Read more
Local News Newsඅපි සහල් ආනයනය කරද්දී කොමිස් ගහන්නෑ..Shiran Viraj2024-11-27 by Shiran Viraj2024-11-27022363ආණ්ඩුව සහල් ආනයනය කිරීමට තීරණය කළේ වෙලපලේ සහල් හිඟය සහ සහල් මිල පාලනය කිරීමට කෙටි කාලීනව ගන්නා ක්‍රියාමාර්ගයක් ලෙස බව ජාතික ජන බලවේග අනුරාධපුර දිස්ත්‍රික්...Read more
Local News Newsමන්ත්රීලාට රජයෙන් වාහන දුන්නොත් විපක්ෂයෙන් නඩු..Shiran Viraj2024-11-27 by Shiran Viraj2024-11-27036981පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සඳහා පවතින නීති රාමුවෙන් බැහැරව රජයේ වාහන ලබා දුනහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් සූදානම් වෙයි. දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්...Read more
Local News Newsවැව් 125ක් වාන් දමයි… වැව් තුතක් කැඩී යයි..Shiran Viraj2024-11-27 by Shiran Viraj2024-11-27024700වව්නියාව දිස්ත්‍රීක්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් වව්නියාවේ වැව් 125 ක් පමණ මේ වන විට වාන් දමද්දි වැව් 3 ක් කැඩී ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීන්...Read more
Local News Newsකැළණි ගග උතුරයි.. මහ ගංවතුරක් කොළඹ බලා…Shiran Viraj2024-11-27 by Shiran Viraj2024-11-27023654කැලණි ගඟෙහි පෝෂක ප්‍රදේශ වලට ගතවූ පැය කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ඉදිරි පැය 48 තුල ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවධානමක් පවතින බව වාරිමාර්ග...Read more
Local News Newsමන්ත්‍රී නිල නිවාස ඉල්ලා ඉල්ලුම්පත් ගලයි.. මාදිවෙල නිවාස කඩිමුඩියේ රෙපෙයාර් කරයි..Shiran Viraj2024-11-23 by Shiran Viraj2024-11-23012329පාර්ලිමේන්තු මන්ත්රීවරුවරුන් වෙනුවෙන් ඉදිකර ඇති මාදිවල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ඉල්ලමින් නවක මන්ත්‍රීවරුන් ඉල්ලුම්පත් ඉදිරිපත් කර තිබේ. මේ වන විටත් ඒ සඳහා නවක මන්ත්‍රීවරුන්...Read more