චීනයේ DeepSeek ඇමරිකානු සිවිල් රාජ්ය ආයතනවල තහනම් කරයි: ආරක්ෂක හා තාක්ෂණික ගැටුම තීව්ර වෙයි AI Newsචීනයේ DeepSeek ඇමරිකානු සිවිල් රාජ්ය ආයතනවල තහනම් කරයි: ආරක්ෂක හා...Shiran Viraj2026-10-222026-10-220
චීනය කොළඹ වරායේ SACLH ව්යාපෘතිය අතහැර යයි: Access සමාගමට රුපියල් මිලියන 310ක පාඩුවක්; කොටස් වෙළෙඳපොළට ලිඛිතව දැනුම් දෙයි Businessචීනය කොළඹ වරායේ SACLH ව්යාපෘතිය අතහැර යයි: Access සමාගමට රුපියල්...Shiran Viraj2026-10-222026-10-220
ඉරානයට නැවත පහරදීමට ඊශ්රායලය සූදානම් වෙයි: අතුරු මැතිවරණය නිසා ට්රම්ප්ගෙන් විරෝධය International Newsඉරානයට නැවත පහරදීමට ඊශ්රායලය සූදානම් වෙයි: අතුරු මැතිවරණය නිසා ට්රම්ප්ගෙන්...Shiran Viraj2026-10-222026-10-220
රුසියාවට යටත් වී යුද්ධය අවසන් කරන ලෙස ට්රම්ප්ගෙන් බලපෑම්: සෙලෙන්ස්කිගෙන් බරපතළ චෝදනා International Newsරුසියාවට යටත් වී යුද්ධය අවසන් කරන ලෙස ට්රම්ප්ගෙන් බලපෑම්: සෙලෙන්ස්කිගෙන්...Shiran Viraj2026-10-22
සිසුවෙකුට නිල නිවසේදී පහර දුන් නොර්වුඩ් ප්රධාන දමිළ පාසලක විදුහල්පති රිමාන්ඩ් Local Newsසිසුවෙකුට නිල නිවසේදී පහර දුන් නොර්වුඩ් ප්රධාන දමිළ පාසලක විදුහල්පති...Shiran Viraj2026-10-22
තුන්වන ලෝක යුද්ධයක ආසන්න තත්ත්වයක්: ඇමරිකානුවන් සෞදි අරාබියෙන් ඉවත් වෙති International Newsතුන්වන ලෝක යුද්ධයක ආසන්න තත්ත්වයක්: ඇමරිකානුවන් සෞදි අරාබියෙන් ඉවත් වෙතිShiran Viraj2026-10-22
වස්කවි සහ යාතුකර්ම හරහා ජනාධිපති ඝාතනය කිරීමේ කුමන්ත්රණයක්: පරීක්ෂණ පවත්වන්නැයි ‘ජන බලය සාමූහිකය’ ඉල්ලයි Local Newsවස්කවි සහ යාතුකර්ම හරහා ජනාධිපති ඝාතනය කිරීමේ කුමන්ත්රණයක්: පරීක්ෂණ පවත්වන්නැයි...Shiran Viraj2026-10-22
විප්ලවයක ඇරඹුම හෙට සිට – රතන හිමිShiran Viraj2017-03-30 by Shiran Viraj2017-03-300225 තිරසර අනාගත ශ්රී ලංකාවක සිහින දකින සියලු දෙනා වෙනුවෙන් සියළුදෙනා සඳහා විවෘත වන තිරසර ලංකා ජාතික මංගල්යය හා ප්රදර්ශණය හෙට (මාර්තු 31) සිට ආරම්භ වේ.... Read more
සම්මතයට පිටින් ගිය අයියාට සහ නංගීට දාව උපන් පුංචි පුතු කඳුළක් ඉතිරි කරමින් අවසන් ගමන් යයිShiran Viraj2017-03-30 by Shiran Viraj2017-03-300286 සිදු නොවිය යුත්තක් සිදුවෙලා.. එකම පවුලේ අයියා සහ නැගණිය විවාහවී ලැබුණු දරුවෙකු අවාසනාවන්ත ලෙස මියගිය පුවතක් කුලියාපිටියෙන් වාර්තා වනවා. මෙලෙස මියගොස් අත්තේ වයස අවුරුදු දෙකක්... Read more
128 බස් මාර්ගයේ වර්ජනයක්Shiran Viraj2017-03-30 by Shiran Viraj2017-03-300255 තලගල සිට හෝමාගම රෝහල හරහා කොට්ටාව දක්වා දිවෙන මාර්ග අංක 128 මාර්ගයේ පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. හෝමාගම – මාගම්මන හන්දියේදී බස්... Read more
ජනපති මෛත්රීපාලට විරුද්ධ නෑ – ආණ්ඩුවේ වැඩවලටයි විරුද්ධ – බැසිල් කියයිShiran Viraj2017-03-30 by Shiran Viraj2017-03-300257 ශ්රී ලංකා පොදුජන පෙරමුණ විරුද්ධ වන්නේ පුද්ගලයන්ට නොව ආණ්ඩුවේ ක්රියාකාරිත්වයට බව හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඔහු ට එරෙහිව පවරා... Read more
සුවසැරිය ගිලන්රථයකදී තවත් දරු ප්රසූතියක් – ඡායාරූප මෙන්නShiran Viraj2017-03-30 by Shiran Viraj2017-03-300280 1990 ඉන්දියානු ගිලන්රථ සේවය ආරම්භ කරන කොට පාර්ශව රැසක් විරෝධය පළකර සිටියා. ඒත් මේ වන විට එහි යහපත් ප්රතිචාර ලැබෙමින් තියෙනවා. මාර්තු 20 වැලිගම ප්රදේශයේ... Read more
අධිශිෂ්යත්වයක් ලබා ගෝඨාභය සිංගප්පූරු යයිShiran Viraj2017-03-30 by Shiran Viraj2017-03-300269 හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජ්යේෂ්ඨ අධිශිෂ්යත්වයක් ලබා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ. S. Rajaratnam School of International Studies (RSIS). නම් අධ්යාපන ආයතනය මඟින්... Read more
විමල් උපවාසය අත්හරියි!Shiran Viraj2017-03-30 by Shiran Viraj2017-03-300304 ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා විසින් පවත්වාගෙන ආ උපවාසය අත්හැරීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී ජයන්ත සමරවීර මහතා පවසයි. උපවාසය... Read more
නිදා ගන්නේ ජංගම දුරකතනය ඇදේ තියලදShiran Viraj2017-03-30 by Shiran Viraj2017-03-300271 නින්දට යාමේදී ජංගම දුරකථනය ලඟ තබා ගැනීම බොහෝ දෙනාගේ පුරුද්දකි. සාමාන්ය පුද්ගලයන් 10 ක් ගත් කල ඉන් 8 ක්ම මෙයට ඇබ්බැහි වී තිඛෙනවා. බොහෝ දෙනා... Read more
ලෝකයේ විශාලතම බැංකුව ශ්රී ලංකාවේ ආයෝජනයට එයිShiran Viraj2017-03-30 by Shiran Viraj2017-03-300254 ලෝකයේ විශාලතම ආයෝජන බැංකුව වන යුරෝපා ආයෝජන බැංකුව ශ්රී ලංකාවේ ආයෝජන සඳහා කැමැත්ත පළ කර තිබේ. යුරෝපා සංගමයේ ශ්රී ලංකාව සහ මාලදිවයින් තානාපති ටන්-ලායි මාර්ග්... Read more
ඉරාකයේ බෝම්බ ප්රහාරයෙන් පුද්ගලයින් 15 ක් මරුටShiran Viraj2017-03-30 by Shiran Viraj2017-03-300291 ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පොලිස් මාර්ග බාධකයක් ආසන්නයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි. අදාළ ප්රහාරයෙන් තවත්... Read more