28.2 C
Colombo
2026-10-08
mediahumanrights.lk
Local NewsNewsPolitical

අමාත්‍යාංශ සඳහා අධීක්ෂණ නිලධාරීන් පත් කිරීම යහපත්

අමාත්‍යාංශ සඳහා අධීක්ෂණ නිලධාරීන් පත් කිරීම යහපත් තත්ත්වයක් බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ එලෙස අධීක්ෂණ නිලධාරීන් පත් කිරීමේදී සැළකිලිමත් විය යුතු බවය.
ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් පිරිසක් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
මෙවර මැයි දිනය සම්බන්ධයෙන් හා විමල් වීරවංශ මන්ත්‍රීවරයා හට ඇප ලබාදීම සම්බන්ධයෙන් ද මහින්ද අමරවීර අමාත්‍යවරයා එහිදී අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

කොදෙව්වන් පරදා පකිස්ථානුවන් කඩුලු 7 ක ජයක්

Shiran Viraj

ලංකා ඊ නිවුස් කර්තෘ පදිංචි තැන සොයයි

Shiran Viraj

වොල්ගා කල්පනී, හර්ෂණ බෙත්මගේ සමඟ සොඳුරු කතාබහක්

Shiran Viraj
Translate »