ඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව දේවානන්ද සුර මන්ත්‍රීවරයාගෙන් අනාවරණයක් Local Newsඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව...Shiran Viraj2026-03-022026-03-020
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව විමර්ශන අරඹන ලෙස නීතිපතිගෙන් CIDයට නියෝග Newsපාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව...Shiran Viraj2026-03-012026-03-010
ජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන් පවසයි Local Newsජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන්...Shiran Viraj2026-02-132026-02-130
මන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත් දිය යුතු බව මරික්කාර් පවසයි Local Newsමන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත්...Shiran Viraj2026-02-12
ගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති වැඩසටහන දියත් කරන බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි Local Newsගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති...Shiran Viraj2026-02-12
ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි Local Newsලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින්...Shiran Viraj2026-02-12
ජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු කරන බව හෙළි වෙයි Local Newsජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු...Shiran Viraj2026-02-12
අමෙරිකානු කොංග්‍රස් නියෝජිතයින් සම්බන්ධන් හමුවෙයිShiran Viraj2017-08-11 by Shiran Viraj2017-08-110240 දිවයිනට පැමිණ සිටින අමෙරිකානු කොංග්‍රස් නියෝජිතයින්, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා මුණගැසී සාකච්ඡා පවත්වා තිබේ. කොළඹදී පැවැති මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල්... Read more
නීති විරෝධී මත්පැන් භාවිතය ඉහළ ගිහින්Shiran Viraj2017-08-11 by Shiran Viraj2017-08-110249 යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා... Read more
නව විදේශ ඇමති, ජනපති අගමැති සාකච්ඡාවකින් පසුShiran Viraj2017-08-11 by Shiran Viraj2017-08-110241 ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කිරීමෙන් පසු නව විදේශ අමාත්‍යවරයා පත් කෙරෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ විදේශ... Read more
ඡන්ද කල් දැමීම ගැන නිදහස් පක්ෂයේ විරෝධයShiran Viraj2017-08-11 by Shiran Viraj2017-08-110221 මැතිවරණය කල් නොදැමීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී විරෝධය පළ වී තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම... Read more
ධුරයෙන් ඉවත්වීමෙන් පමණක් බැදුම්කර ගැටලූවට නිමාවක් නැහැ – ජවිපෙShiran Viraj2017-08-11 by Shiran Viraj2017-08-110209 හිටපු විදේශ අමාත්‍ය රවී කරුණානායක සිය ධුරයෙන් ඉවත් වීමෙන් පමණක් ප්‍රශ්නගත බැඳුම්කර ගැටලූව නිරාකරණය නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර... Read more
ජනපති අගමැති ඇතුළු "සම්මුති ආණ්ඩුව වෙනුවෙන්" රවී ඇමති පුටුව අතහරිමින් කළ කතාවShiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100235 වත්මන් විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් තමන් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළා. තම තනතුර... Read more
රජයේ ඉඩම් භාවිතා කරන අයට ළඟදීම සින්නක්කර ඔප්පුShiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100212 රජයේ ඉඩම් භාවිත කරන පුද්ගලයින් හට සින්නක්කර ඔප්පු ලබාදීමට අදාළ නව පනතක් නුදුරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා... Read more
රවී අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙයිShiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100197 විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස් වී තිබේ. පාර්ලිමේන්තු සංකීර්ණයේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. තමා විසින් ගන්නා... Read more
වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කිරීම කල් දමන්නේ නෑShiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100216 වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කිරීම කල් නොදමන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අවම ප්‍රමිතිය ගැසට් කිරීම කල් දැමීමට තමා උත්සාහ දරණ බවට... Read more
ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ සටනක් අරඹයිShiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100211 ඒකාබද්ධ විපක්ෂය මේ වන විට පාර්ලිමේන්තුවේදී විරෝධතාවයක් ආරම්භ කිරීමට සූදානම් වනවා. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් කළු පටි පැළඳ මෙම විරෝධතාවය සිදු කරන බවයි වාර්තා වෙන්නේ. සමෘද්ධි... Read more