මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-032026-07-030
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-032026-07-030
එල් නිනෝ දේශගුණික විපර්යාසයේ බලපෑම් සහ ආපදා කළමනාකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ පිළිබඳව ජාතික ආපදා කළමනාකරණ සභාවේදී විශේෂ අවධානයක් Newsඑල් නිනෝ දේශගුණික විපර්යාසයේ බලපෑම් සහ ආපදා කළමනාකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ...Shiran Viraj2026-07-02
තොරතුරු තාක්ෂණ හා විද්‍යුත් ක්ෂේත්‍ර ශක්තිමත් කරමින් 7-8% ක ආර්ථික වර්ධනයක් කරා යනවා – ජනාධිපති අනුර කුමාර දිසානායක Newsතොරතුරු තාක්ෂණ හා විද්‍යුත් ක්ෂේත්‍ර ශක්තිමත් කරමින් 7-8% ක ආර්ථික...Shiran Viraj2026-07-02
මැදපෙරදිග යුද්ධය හමුවේ වුවද ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථකව ඉදිරියට ගෙන යනවා – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල Newsමැදපෙරදිග යුද්ධය හමුවේ වුවද ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථකව ඉදිරියට...Shiran Viraj2026-07-01
ගල් අඟුරු දූෂණ විමර්ශනය: හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිගෙන් ජනාධිපති කොමිසම පැය දෙකක් ප්‍රශ්න කරයි Local Newsගල් අඟුරු දූෂණ විමර්ශනය: හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිගෙන් ජනාධිපති කොමිසම...Shiran Viraj2026-07-01
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන රිමාන්ඞ්Shiran Viraj2017-09-04 by Shiran Viraj2017-09-040194 රජයේ දේපල සාපරාධි සාවද්‍ය පරිහරණය කීරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව... Read more
එජාපය – ශ්‍රීලනිපය සහ ඒකාබද්ධ විපක්ෂය එක්ව 20 කල් යවයිShiran Viraj2017-09-04 by Shiran Viraj2017-09-040207 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය පිළිබඳ පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම කල් දැමීමට බස්නාහිර පළාත් සභාව අද (04) තීරණය කළා. ඊට අදාළ ඡන්ද විමසීමේදී එක්සත්... Read more
ෆොන්සේකා වහාම අත්අඩංගුවට ගත යුතුයිShiran Viraj2017-09-04 by Shiran Viraj2017-09-040210 දණ්ඩ නීති සංග්‍රහයේ එන රාජද්‍රෝහි වීමට එරෙහිව හිටපු හමුදාපති වහාම අත්අඩංගුවට ගත යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. අද(04)... Read more
සුව ඇමති හෙට මාලෙ යයිShiran Viraj2017-09-04 by Shiran Viraj2017-09-040211 සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හෙට (05) මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතව තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ 70 වන... Read more
කලාකරුවන් කැළඹිලා – ආණ්ඩුවට ඇඟිල්ල දිගු කරයිShiran Viraj2017-09-04 by Shiran Viraj2017-09-040207 නව බදු පනතට විරෝධය පළ කරන බව කලාකරුවන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ නව පනත හේතුවෙන් කලාවට තිබූ සහන පවා අහිමි වී ගොස් ඇති බවයි. සිනමා... Read more
"අත්වැල් බැඳ ගැනීමට සූදානම් නැහැ"Shiran Viraj2017-09-04 by Shiran Viraj2017-09-040229 එක්සත් ජාතික පක්ෂය හා එක්ව කටයුතු කරන ආණ්ඩුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින්, පක්ෂයේ සංවත්සරය සැමරීමට කිිසිඳු සාදාචාරාත්මක අයිතියක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ... Read more
විෂන් 2025 ආර්ථීක සැළැස්ම එළිදකියිShiran Viraj2017-09-04 by Shiran Viraj2017-09-040223 සම්මුතිවාදී ආණ්ඩුවේ විෂන් 2025 ආර්ථීක සැළැස්ම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අද (04) පස්වරුවේ එළි දැක්වුණා. ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ... Read more
ඉන්දීය සාගර කලාපීය රටවල් ගැන අද ලොකු සාකච්ඡාShiran Viraj2017-08-31 by Shiran Viraj2017-08-310231 ඉන්දීය සාගර කලාපීය සමුළුව කොළඹ අරලියගහ මන්දිරයේ දී අද (31) ආරම්භ වනවා. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන්. එය සංවිධානය... Read more
කතානායක අද අත්සන තබයිShiran Viraj2017-08-31 by Shiran Viraj2017-08-310204 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට කථානායක කරූ ජයසූරිය අද (31) අත්සන් තැබීමට නියමිතයි. පස්වරු 12.15 ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයේදී කතානායකවරයා ඊට අත්සන්... Read more
පළාත් සභා කිහිපයකින් 20 විසිවීම නිසා සම්මත කරගන්න හැටි ආණ්ඩුව කියයි!Shiran Viraj2017-08-30 by Shiran Viraj2017-08-300246 විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පළාත් සභා කිහිපයකදී පරාජයවීම හේතුවෙන් එය සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේදි අවශ්‍ය තීරණ ගන්නා බව සමකැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.... Read more