27.2 C
Colombo
2026-07-05
mediahumanrights.lk
NewsPolitical

ඡන්ද කල් දැමීම ගැන නිදහස් පක්ෂයේ විරෝධය

මැතිවරණය කල් නොදැමීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී විරෝධය පළ වී තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස් වූ අතර එහිදී මෙම තීරණය ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
පළාත් සභා මැතිවරණ එකම දිනයකදී පැවැත්වීමට හැකිවන අයුරින් පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට මීට පෙර රජය තීරණය කර තිබුණා.
එලෙස ඡන්ද කල් දැමීම සුදුසු නොවන බවටයි ශ්‍රී ලංකා මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡාවට බදුන්වී ඇත්තේ.
(under the courtesy of hirunews news web)

Related posts

චමුදිත අපරාධ කොට්ඨාශයට කැදවයි.. ඔහුට විරුද්දව පැමිණිලි දෙකක් චන්දිමාල් හා පියුමිගෙන්…

Shiran Viraj

ඉන්දික බණ්ඩාරනායක නිකවැරටිය ආසන සංවිධායක ධුරයට පත් කරයි

Shiran Viraj

ලසන්ත වික‍්‍රමතුංගගේ බිරිදට ආණ්ඩුවෙන් ඉහල තනතුරක්…

Shiran Viraj
Translate »