කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
අලූත් ව්‍යවස්ථා මංගල සමළුවේදී චන්ද්‍රිකාට හූ තියයි… හූ තැබූ වියපත් මිනිසා තගාලා උස්සා එලියට විසි කරති..[Video]Shiran Viraj2017-03-16 by Shiran Viraj2017-03-160281 කොළඹ පදනම් ආයතනයේදී පැවති ‘නව ව්‍යවස්ථාවක් සදහා ජාතික ව්‍යාපාරයේ’ මංගල සැසිය දැඩි උණුසුම් තත්වයට පත් විය. එම සමුළුවට හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සහභාගී වීමත් සමග... Read more
සමනලීට සුචරිතවාදී ප්‍රතිරූපයක් ගොඩනගන්න වුවමනා නැතිලු…Shiran Viraj2017-03-16 by Shiran Viraj2017-03-160349 ‘ප්‍රේමය නම්’ වෙනස්‌ම අත්දැකීමක් කලා පවුලකින් පැවත ආවද ඇය එය ආභරණයක් කොට නොගෙන ඇගේ ගමන ඇගේ මාවතේ සීරුවට ගමන් කරන්නීය. විටෙක සුන්දරත්වය නිසාත් විටෙක රංගන... Read more
සම සුදු වෙන්න භාවිත කරන ආලේපන පාවිච්චිය පරිස්සමින්Shiran Viraj2017-03-16 by Shiran Viraj2017-03-160251 ... Read more
ඊයේ රාත්‍රියේ තද සුළඟක් – නිවාස 21 කට හානිShiran Viraj2017-03-16 by Shiran Viraj2017-03-160301 නුවරඑළිය, නානුඔය ප‍්‍රදේශය හරහා ඊයේ (15) රාති‍්‍රයේ හමාගිය තද සුළගකින් වතු නිවාස 21 කට අර්ධ හානි සිදුව තිබෙනවා. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ අදාළ නිවාසවල වහලවල්... Read more
අම්මා-තාත්තා හොයන්න ලංකාවට ආ ස්වීඩනයේ ව්‍යාපාරික තරුණියShiran Viraj2017-03-16 by Shiran Viraj2017-03-160238 වසර තිස් දෙකකට පමණ පසු ස්වීඩනයේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික තරුණියක් ඇගේ මවුපියන් සොයන්නීය. වයස මාස හයේදී ස්වීඩන් ජාතික යුවළක් විසින් ඇය දරුකමට හදා... Read more
ශ්‍රී ලාංකිකයන් සහිත නැව මුදා ගන්න කණ්ඩායම් 04 ක් මෙහෙයුම් අරඹයිShiran Viraj2017-03-15 by Shiran Viraj2017-03-150275 සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගත් ශ‍්‍රී ලාංකික නැවියන් 08 දෙනා සහිත නෞකාව මුදා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත‍්‍රික මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ශ‍්‍රි ලංකා රජය සමග... Read more
සවුදි යුව රජු ට්‍රම්ප් හමුවෙයි – මුස්ලිම් සංහිඳියාවකට එයිShiran Viraj2017-03-15 by Shiran Viraj2017-03-150280 සවුදි අරාබියේ සලමන් රජුගේ පුත් එම රාජ්‍යයේ යුව රජු මොහොමඩ් බින් සල්මන් ඇමරිකානු සංචාරයක යෙදී ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ 14 හමුවුණා. මේ කාලයේ මුස්ලිම් විරෝධී... Read more
නායක හිමිවරුනි, පිස්සු කෙළින චීවරධාරීන් ගැන තීරණයක් ගන්න – විජයපාල හෙට්ටිආරච්චිShiran Viraj2017-03-15 by Shiran Viraj2017-03-150308 රටේ සංවර්ධනයට අකුල් හෙළන චීවරධාරීන් පිළිබඳ මහනායක හිමිවරු තීරණයක් ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා අද සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.... Read more
දකුණු කොරියානු විදේශ ඇමති දිවයිනට ඇවිත්Shiran Viraj2017-03-15 by Shiran Viraj2017-03-150265 දකුණු කොරියානු විදේශ අමාත්‍ය යුං ඩියුන් සේ මහතා දිවයිනට පැමිණ තිබේ. අද දෙරණ ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ දකුණු කොරියානු විදේශ අමාත්‍යවරයා ඊයේ(14) රාත්‍රී 11.55 පමණ දිවයිනට... Read more
ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ වැටුප පුණ්‍ය කටයුතුවලටShiran Viraj2017-03-15 by Shiran Viraj2017-03-150259 අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ සම්පූර්ණ වාර්ෂික ජනාධිපති වැටුප පුණ්‍ය ආයතනයකට පරිත්‍යාග කිරීමට තීරණය කර තිබෙනවා. ට‍්‍රම්ප්ට හිමි ජනාධිපති වැටුප අමෙරිකානු ඩොලර් ලක්‍ෂ 4 ක්. ඒ... Read more