26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

සීල් තියපු ගබඩාවට රිංගපු අධිකරණයටත් උඩින් ගිය ව්‍යාපාරිකයා

නීති විරෝධි පැණි බීම සහ පානීය ජල බෝතල් ඇසුරුම් ගබඩාවක් කඩා විවෘත කර එහි තිබු මහජන පානයට නුසුදුසු පානීය ජලය අළෙවි කර අධිකරණයට අපහාස කළැයි ව්‍යාපාරිකයෙකු ඊයේ රක්ෂිත බන්ධනාගාරගත කළා.
ඒ තඹුත්තේගම මහේස්ත්‍රාත් ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතාගේ නියෝගයකට අනුවයි.
මෙම ගබඩාව අධිකරණ නියෝගයක් මත මුද්‍රා තබා තිබූවක්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන පවත්වා ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝගයක්ද කළා.
(under the courtesy of hirunews news web)

Related posts

ගෝලීය ආහාර අර්බුදයට සූදානම් වන්න: අගමැති මහින්දගෙන් රටටම දැනුම් දීමක්

Shiran Viraj

ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පුද්ගල මරණ, පවුල් ‍රැසක් අවතැන්

Shiran Viraj

කොස්ගොඩ පාසලක ළමයෙක් ළමයි දෙන්නෙකුට පිහියෙන් අනී-ළමයෙකුට බරපතළයි

Shiran Viraj
Translate »