mediahumanrights.lk
News Sports Sports News

නවසීලන්ත වේගපන්දු යවන ක‍්‍රීඩක ටේ‍්‍රන්ට් බෝල්ට්ට දකුණු අප‍්‍රිකානු තරගය අහිමි වෙයි

දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයට සහභාගි වීමේ අවස්ථාව නවසීලන්ත වේගපන්දු යවන ක‍්‍රීඩක ටේ‍්‍රන්ට් බෝල්ට්ට අහිමිවී තිබෙනවා.
ඒ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්. දෙරට අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගය හැමිල්ටන්හිදී හෙට ආරම්භ වීමට නියමිතයි.
මෙතෙක් පැවති තරග දෙකෙන් එක් තරගයක් ජය ගත් දකුණු අප‍්‍රිකානු කණ්ඩායම 1 ට 0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටිනවා.

Related posts

වනිදුගේ පන්දුවෙන් ශම්මි දැවී යයි.. වනිදුගෙන් ප‍්‍රකාශයක්..

Shiran Viraj

වික්ටර්ට අපහාස වෙන බව දන්නවා නම් මම හොඳ කෙළියක් කරනවා

Shiran Viraj

ඔව්! මං සාම්ප්‍රදායික නැහැ

Shiran Viraj