mediahumanrights.lk
Local News News

රිය අනතුරකින් වරකාපොල දී කාන්තාවක් මරුට

වරකාපොළ පොලිස්වසමේ තෝලම්ගමුවකන්ද ප‍්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.
පෞද්ගලික බස් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි වරකාපොල පොලිසිය පැවසුවේ.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

ජනපතිගෙන් සමගි ජනබලවේගයට දුරකතන ඇමතුමක්

Shiran Viraj

කම්කරු දිනය අද

Shiran Viraj

“ගාල්ලට තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලබා දෙනවා” – අගමැති

Shiran Viraj