කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
නීති විරෝධී මත්පැන් භාවිතය ඉහළ ගිහින්Shiran Viraj2017-08-11 by Shiran Viraj2017-08-110260 යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා... Read more
ආදිවාසී නායකයා අමාත්‍යංශයක් ඉල්ලයිShiran Viraj2017-08-11 by Shiran Viraj2017-08-110288 මෙරට ආදිවාසීන්ගේ වගකීම අමාත්‍යංශයකට භාරදීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිල ඇත්තන් ප්‍රකාශ කළේය. ඒ මහියංගනය මොරබැද්දේ පැවති ආදිවාසී දින සැමරුම් උත්සවයකට... Read more
ඉන්දියාවට එරෙහි තුන්වන ටෙස්ට් සංචිතයට දුෂ්මන්ත චමීර සහ ලහිරු ගමගේ කැඳවයි: හේරත් විවේක ගන්වයිShiran Viraj2017-08-11 by Shiran Viraj2017-08-110311 ඉන්දියාව සමඟ පැවැත්වෙන තුන් වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයට දුෂ්මන්ත චමීර සහ ලහිරු ගමගේ කැඳවා තිබේ. දිනේෂ් චන්දිමාල්ගේ... Read more
නව විදේශ ඇමති, ජනපති අගමැති සාකච්ඡාවකින් පසුShiran Viraj2017-08-11 by Shiran Viraj2017-08-110250 ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කිරීමෙන් පසු නව විදේශ අමාත්‍යවරයා පත් කෙරෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ විදේශ... Read more
ඡන්ද කල් දැමීම ගැන නිදහස් පක්ෂයේ විරෝධයShiran Viraj2017-08-11 by Shiran Viraj2017-08-110231 මැතිවරණය කල් නොදැමීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී විරෝධය පළ වී තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම... Read more
ධුරයෙන් ඉවත්වීමෙන් පමණක් බැදුම්කර ගැටලූවට නිමාවක් නැහැ – ජවිපෙShiran Viraj2017-08-11 by Shiran Viraj2017-08-110218 හිටපු විදේශ අමාත්‍ය රවී කරුණානායක සිය ධුරයෙන් ඉවත් වීමෙන් පමණක් ප්‍රශ්නගත බැඳුම්කර ගැටලූව නිරාකරණය නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර... Read more
ඇමතිගේ වැඩි ආරක්ෂාව STF ලොක්කගේ තනතුරට තට්ටු කරයි ?Shiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100304 ජාතික පොලිස් කොමිසම විසින් පොලිස් විශේෂ කාර්ය බළකා සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා වහාම එම තනතුරින් ඉවත් කරන්නැයි ගෙනා යොජනාව පිටුපස යටි අරමුණක්... Read more
චැනල් අයිතිකාරයෙක් එක්ක උදාරිගේ පටලැවිල්ලක්? උදාරි සියල්ල හෙළි කරයිShiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100235 උදාරි පෙරේරා කියන්නේ මේ වන හැමෝම දන්න කියන චරිතයක්.. කොහොමවුනත් පසුගිය කාලයේ සිදුවූ යම් යම් ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයකට උදාරිගේ නමත් ගෑවිලා තිබුණා. මේ කටකතාවලට ඇය... Read more
රවීගේ නිවස අසලට ආධාරකරුවෝ එකතු වෙයි!Shiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100233 විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක තමා අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කිරීමත් සමග ඔහුගේ නිවස අසළට ආධාරකරුවන් රැස්ව සිටි අයුරු දැක්වෙන ඡායාරූපයක් සමාජ... Read more
පෞද්ගලික බැංකුවක් කොල්ලකයි – කොල්ලය වැළැක්වීමට ගිය ආරක්ෂකයෙකු වෙඩිකයිShiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100219 ගනුදෙනුකරුවන් මුවාවෙන් අත්තිඩියේ පෞද්ගලික බැංකුවකට ඇතුළු වී ඇති ආයුධ සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් බැංකුවේ එක් ආරක්ෂක නිලධාරියකු මියගොස් තවත් අයෙක් තුවාල ලබා... Read more