කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
ජනපති අගමැති ඇතුළු "සම්මුති ආණ්ඩුව වෙනුවෙන්" රවී ඇමති පුටුව අතහරිමින් කළ කතාවShiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100251 වත්මන් විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් තමන් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළා. තම තනතුර... Read more
දෙවන මරණ පරීක්ෂණයෙන් ලසත්න ඝාතනය වූ හැටි හෙළිකරයිShiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100216 මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර ඇත්තේ මොට ආයුධයකින් හිසට තදබල ලෙස කළ පහරදීමකින් බවට නිගමනය කර තිබෙනවා. ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරුණු දෙවන පශ්චාත්... Read more
විසිපන්දහසේ දඩය අනුමතයි – දඩ මුදල වැඩි කෙරුණු රථවාහන වැරදි මෙන්නShiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100225 රථ වාහන වැරදි කිහිපයක් සඳහා වන දඩ මුදල රුපියල් 25000 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය, රක්ෂණ... Read more
රජයේ ඉඩම් භාවිතා කරන අයට ළඟදීම සින්නක්කර ඔප්පුShiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100235 රජයේ ඉඩම් භාවිත කරන පුද්ගලයින් හට සින්නක්කර ඔප්පු ලබාදීමට අදාළ නව පනතක් නුදුරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා... Read more
රවී අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙයිShiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100205 විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස් වී තිබේ. පාර්ලිමේන්තු සංකීර්ණයේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. තමා විසින් ගන්නා... Read more
වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කිරීම කල් දමන්නේ නෑShiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100225 වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කිරීම කල් නොදමන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අවම ප්‍රමිතිය ගැසට් කිරීම කල් දැමීමට තමා උත්සාහ දරණ බවට... Read more
ගණේමුල්ල ගුවන් පාලම වසර අගදී ජනතා අයිතියටShiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100217 ගණේමුල්ල ගුවන් පාලමේ වැඩ කටයුතු මෙම වසර අගදී ජනතා අයිතියට පවරා දීමට නියමිතව ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි. දිවයිනේ සියලූ ප්‍රදේශවල ජනතාවගේ දෛනික ජන... Read more
ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ සටනක් අරඹයිShiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100221 ඒකාබද්ධ විපක්ෂය මේ වන විට පාර්ලිමේන්තුවේදී විරෝධතාවයක් ආරම්භ කිරීමට සූදානම් වනවා. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් කළු පටි පැළඳ මෙම විරෝධතාවය සිදු කරන බවයි වාර්තා වෙන්නේ. සමෘද්ධි... Read more
තීන්දුව දෝෂ සහිත ලු – වාස්ගේ පෙත්සම විභාගයට ගනීShiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100286 කෝටිපත් ව්‍යාපාරිකයකු වු මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් 2013 වර්ෂයේ මැයි මස 22 දා ඝාතනය කිරීම සම්බන්දයෙන් කොළඹ මහාධිකරනයෙන් මරණ දන්ඩනය නියම වූ හිටපු නියොජය පොලිස්පති... Read more
පානීය නොවන ස්ප්‍රීතු සඳහා බදු පැනවේShiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100244 පානීය නොවන ස්ප්‍රීතු ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් 50,000 ක වාර්ෂික බලපත්‍ර ගාස්තුවකට යටත් කර ඇති අතර, ඒ අනුව මෙතනෝල් ස්ප්‍රීතු ලීටර් 01 ක්... Read more