27.7 C
Colombo
2026-10-24
mediahumanrights.lk
NewsSportsSports News

හෙට තරගයේ ආරක්ෂාවට පොලිසියේ 1000ක්! CCTV කැමරාත් යොදාගනී

පොලිස් නිලධාරීන් 1000කගේ ආරක්ෂාවක් ලබා ගැනීමට පියවරගෙන තිබෙනවා. මීට අමතරව CCTV කැමරා පද්ධතියක්ද ආරක්ෂාව තර කිරීම සඳහා උපයෝගී ගරගන්නවා.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන සිව් වැනි එක්දින ක්‍රිකට් තරගය, ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී හෙට ඇරඹෙනවා.

(under the courtesy of nethfm news web30)

Related posts

වයඹ සිට කළුතරට රා ගෙන එන කන්ටේනර් වැටලීමට නියෝගයක්

Shiran Viraj

“අපි සහෝදරයන් ලෙස එකට ජීවත් වීමට ඉගෙන ගත යුතුය” – ජනපති අනුර ලෝකය අමතමින්..

Shiran Viraj

මාර්ග වැරදි දඩ අද සිට එවෙලේම GovPay මගින් ගෙවන්න..

Shiran Viraj
Translate »