කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
ගම්පොල සිද්ධිය-දරුවා සහ මාමා නිදහස් කරන්න ලක්ෂ 30ක් ඉල්ලලාලුShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050289 ගම්පොල ප්‍රදේශයේදී පැහැර ගැණුනු අවුරුදු 02යි මාස 08ක් වයසැති දරුවා සහ 26 හැවිරිදි පුද්ගලයා නිදහස් කිරීමට රුපියල් ලක්ෂ 30ක මුදලක් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.... Read more
දැඩි සුළඟින් නිවාස 45ට හානිShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050253 ප්‍රදේශ කිහිපයකට ඊයේ (04) හඹා ගිය සුළං තත්ත්වය හේතුවෙන් නිවාස 45කට පමණ හානි සිදුව තිබේ. කහටගස්දිගිලිය, ගිගන්හල් මිල්ලවැව, පළුකෙටුවැව සහ ගගුරෑව යන ප්‍රදේශවල නිවාසවලට හානි... Read more
සියලුදෙනා මවිත කරමින් HIV ආසාධිත මව අනුරාධපුර රෝහලේදී දරුවකු බිහි කළ අයුරු (සංවේදී ජායාරූප සහිතයි)Shiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050283 දෙවිවරු වැනි වෛද්‍යවරුන් පිළිබදව අපි මීට පෙරත් ඔබට තොරතුරු වාර්තා කලා. අපි මේ කියන්න යන්නෙත් ඒවගේම කතාවක්. එච්.අයි.වී වෛරසය ආසදනය වූ මවක් අනුරාධපුර රෝහලේදී දරුවෙකු... Read more
SAITM ගැටළුව විසඳන්න අවංකව මැදිහත්වෙන්නShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050283 සයිටම් අර්බුදය විසදීම සඳහා අවංකව මැදිහත්වන ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යායේ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය රජයෙන් ඉල්ලා සිටියි. ඊයේ (04) පැවැති සාකච්ඡාවකින් පසු මෙම ඉල්ලීම සිදු කිරීමට ඒකමතිකව... Read more
වර්ජනය ක්‍රියාත්මකයි – රෝහල් ප්‍රතිකාර අඩපණයි..ගුරුවරුන්ගේ කැපී පෙනෙන අඩුවක් නෑShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050222 මාලඹේ සයිටම් ආයතනය ජනසතු කිරීම ඇතුළු ඉල්ලීම් 3 ක් ඉටුකර ගැනීම සදහා වූ ඒකාබද්ධ වැඩවර්ජනය මේ වනවිට පැවැත්වෙනවා. වෛද්‍යවරුන් සහ සෙසු ශ්‍රේණිවල ඇතැම් සෞඛ්‍ය සේවකයන්ද... Read more
එජාප-ශ‍්‍රීලනිප පුංචි පිට්ටනිකාරයින්ට මහින්නානන්ද ගැටඹේ-කැම්බල් චක්කරයෙන් ගෝල්ෆේස් ජනසයුර සාධනය කරන පෙන්වයි.. [Video]Shiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050216 හිරු රූපවාහිනියේ ඊයේ රාත‍්‍රියේ පැවති ‘බලය’ දේශපාලන විවාදයේදී මෙවර පැවති මැයි රැළිවලට පැමණි පිරිස් සම්බන්ධයෙන් අදහස් පල කිරීමේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් කියා... Read more
''මහින්දගේ අවජාතක දරුවා සුජාත කරන්නයි හදන්නේ''Shiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050225 සයිටම් අවජාතක දරුවා බිහිකළේ පවතින ආණ්ඬුව නොව පැවැති ආණ්ඩුව බවත්, එයට සුජාතභාවය ලබාදීම මේ ආණ්ඬුවේ වගකීම බවත්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි. ඔහු මේ... Read more
විග්නේශ්වරන්, එක්සත් ජාතීන්ට දොස් කියයිShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050249 යුද්ධයේ අවසාන කාල පරිච්ඡේදයේදී ශ්‍රී ලංකා හමුදා ප්‍රහාරයට ගොදුරුවූ දෙමළ ජනතාවගේ ජීවිත බේරාගැනීමට ප්‍රමාණවත් ලෙස පියවර නොගත් බවට උතුරේ මහ ඇමැති වරයා එක්සත් ජාතීන්ට දොස්... Read more
ආණ්ඩුවේ ක්‍රියාමාර්ග ගැන කණගාටු වෙනවාShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050225 යෝජිත ත්‍රස්ත විරෝධී පනතට සම්බන්ධ ප්‍රතිපත්ති හා නීතී රාමුවක් සැකසීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදීම පිළිබඳ දැඩි අවධානය යොමු කර ඇති බව දෙමළ ජාතික සන්ධානය පවසයි.... Read more
ගිවිසුම් අතර පැහැදිලි වෙනසක් තියෙනවාShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050266 හම්බන්තොට වරායේ ආයෝජනය සඳහා චීන සමාගමක් සමඟ ගිවිසුම් ගතවිමේදී ඒ සඳහා ඉදිරිපත් කළ ගිවිසුම් සහ මේ වන විට එකඟතාව පළ කර ඇති ගිවිසුම් අතර පැහැදිලි... Read more