29.5 C
Colombo
2026-08-21
mediahumanrights.lk
Local NewsNewsPolitical

කුඩා පාසල් සීග්‍රයෙන් වැසී යනවා

වර්තමානයේදී කුඩා පාසල් සීග්‍රයෙන් වැසී යන බව ලංකා ගුරු සංගමය පවසයි.
එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පෙන්වාදෙන්නේ රජය මඟින් ක්‍රියාත්මක කළ විවිධ ව්‍යාපෘති හේතුවෙන් කුඩා පාසල් වල ළමුන් වෙනත් පාසල් වලට යොමු කිරීම මෙම තත්වයට මූලික හේතුව බවය.
පිළියන්දල කලාප අධ්‍යක්ෂවරයා විසින් ද කලාපයේ පාසැල් තුනක් වසා දැමීමට පියවර ගෙන ඇති බව  ජෝසප් ස්ටාලින් මහතා පෙන්වාදෙයි.
(under the courtesy of adaderana news web)

Related posts

ජේතවන දාගැබේ කුණු පුරවන්න කියපු සමනලීට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක්

Shiran Viraj

20/20 ජයෙන් වාර්තා පොත අලුත් වෙයි!

Shiran Viraj

කැරට් ගෝනි මුර කරන්න මුරකරුවන් යොදවයි..

Shiran Viraj
Translate »