කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
හිමිනමක් විසින් ඇසිල්ලකින් ගැඹුරු ජලයට පැන වටිනා ජීවිතයක් බේරාගත් හැටි මෙන්නShiran Viraj2017-05-06 by Shiran Viraj2017-05-060303 තම ජීවිතය ගැන පවා කිසිදු තැකීමක් සිදුනොකර දියේ ගිලීමට ගිය ජීවිතයක් හිමිනමක් විසින් බේරාගත් අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙලෙස තම දිවි... Read more
අනතුරින් උප පොලිස් පරීක්ෂක එලොව යයිShiran Viraj2017-05-06 by Shiran Viraj2017-05-060342 යාපනය, ඉලවාලි ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබේ. යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය. අනතුරෙන් යතුරුපැදි දෙකෙහි ගමන් කළ... Read more
ඡන්ද හිමි නාමලේඛනයේ ප්‍රතිශෝධන ඇරඹෙයිShiran Viraj2017-05-06 by Shiran Viraj2017-05-060295 2017 ඡන්ද හිමි නාමලේඛනයේ ප්‍රතිශෝධන කටයුතු ආරම්භ කර ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ඉදිරියේදී තීරණාත්මක මැතිවරණ දෙකක් හා... Read more
සාගර-නන්දිමිත්‍ර සිංගප්පූරු යයිShiran Viraj2017-05-06 by Shiran Viraj2017-05-060249 ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුද නිරීක්ෂණ නෞකා දෙකක් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ. සිංගප්පූරුවේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහා... Read more
කොන්ත්‍රාත් පදනමින් සිටින දුම්රිය සේවකයන්ට වැඩ වරදීShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050262 අද දින වර්ජනයට සහභාගී වන දුම්රිය දෙපාර්තමේන්තුවේ කොන්ත්‍රාත් පදනමින් සිටින සේවකයන් රැකියාව අතහැර ගියා සේ සලකන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ... Read more
වෛද්‍ය පාදෙණියට අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස නියෝගShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050256 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට ලබන 22 වනදා අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් අද (5)නොතිසි නිකුත් කෙරුණා. ඒ, ඉකුත්දා කළ... Read more
සමයං ඇතුළු හත් දෙනෙකු ඝාතන සිදුවීමේදී බන්ධනාගාරයේත් අතපසුවීම්Shiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050305 සමයං ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු ඝාතනය කරමින් බන්ධනාගාර බස් රථයකට ඉකුත්දා සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් ලබාදුන් වාර්තාවේ නිර්දේශ මාස 2 ක් පමණ ඇතුළත... Read more
සයිටම් ගැටලූව විසදීමට තීන්දු රැසක් ගෙන තිබියදී වර්ජනය කිරීම කණගාටුවට කරුණක් – ජනපති කියයිShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050250 සයිටම් ගැටලූව විසදීමට ප්‍රතිපත්තිමය තීන්දු තීරණ රැසක් ගෙන ඇති මොහොතක දේශපාලන න්‍යාය පත්‍ර අනුව කටයුතු කරමින් ඇතැම් පිරිසක් වැඩවර්ජනවල නිරත වීම පිළිබදව තමා දැඩි කණගාටුව... Read more
ගීතාගේ 37 අවුරුදද්දක විවාහයත් දෙදරයි – ඇය කියූ සංවේදී කතාව මෙන්නShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050234 ඉකුත් දා ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධූරය අහිමි වුණා. ඒ ගීතා කුමාරසිංහ මහත්මියගේ ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් අභියාචනාධිකරණයෙන් දුන් තීන්දුවකට අනුවයි. අදාළ තීන්දුව ලැබීමට සතියකට පෙර ඇය... Read more
මහින්දගේ ආරක්ෂාව ගැන සාගලගෙන් පිළිතුරක්Shiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050276 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි නිලධාරීන් පිරිසක් නැවත කැඳවීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අමාත්‍ය සාගල රත්නායක මහතා කරුණු පැහැදිලි කිරීමක් සිදු කළේය. පාර්ලිමේන්තු... Read more