කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
සේවයට වාර්තා නොකළහොත් සේවය අතහැර ගියාසේ සළකනවාShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050238 කොන්ත්‍රාත් දුම්රිය නියාමකවරුන් සහ රියදුරන් වහාම සේවයට වාර්තා කළ යුතු බව ශ්‍රී ලංකා දුම්රිය සේවය දැනුම් දෙයි. දුම්රිය ගමනා ගමන අධිකාරී විජය සමරසිංහ මහතා ප්‍රකාශ... Read more
සමහරු බයවෙලා රට හැරගිහින්Shiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050231 තමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මකවීමට දැනට යෝජනා වී ඇති ආයතනය මඟින් අපේක්ෂා කෙරෙන්නේ වර්ජන හේතුවෙන් බිඳවැටෙන අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙනයාම බව ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.... Read more
එක් අවුරුදු සිඟිතියට වධ හිංසා කරලා- පියා අත්අඩංගුවේShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050198 වයස අවුරුදු 01 යි මාස 03 ක් වන තම දියණියට නිතර පහර දෙමින් වධ හිංසා කරන බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වනාතවිල්ලුව පොලීසිය... Read more
බැසිල් අමෙරිකානු පුරවැසිභාවය අත්නොහරීShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050205 තමන් සතු අමෙරිකානු පුරවැසිභාවය කිසිසේත් අත්නොහරින බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. ඔහු ඒ බව පැවසුවේ බී බී සී ලෝක සේවය සමග ඊයේ කළ සංවාදයකදීයි.... Read more
විදුලි පාරිභෝගිකයින් සඳහා කාල පාදක ගාස්තු ක්‍රමයක්Shiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050396 ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින් සඳහා කාල පාදක ගාස්තු ක්‍රමය දැන් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. සාමාන්‍යයෙන් විදුලි ගාස්තුව තීරණය කිරීමේදී ඒකකයක මිළ... Read more
අංශ කිහිපයක් අද උදේ සිට වැඩ වර්ජනයේ – සෞඛ්‍ය සහ දුම්රියත් ඒ අතරShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050260 මාලඹේ සයිටම් ආයතනය ජනසතු කිරීම ඇතුළු ඉල්ලීම් 3 ක් වෙනුවෙන් කැඳවා ඇති වැඩවර්ජනය අද උදෑසන 8 ට ආරම්භ වනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්... Read more
වායු සමීකරණ භාවිතයට ළගදීම අලූත් නීතියක්Shiran Viraj2017-05-02 by Shiran Viraj2017-05-020303 වායු සමීකරණ යන්ත‍්‍ර භාවිතයට අදාළව නව චක‍්‍රලේඛයක් ගෙන එන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. විදුලිය ඉතිරි කිරීමේ උපක‍්‍රමයක් ලෙස මෙම නව... Read more
අලුගොල්ල කන්දේ හටගත් ගින්න මැඬ පවත්වයිShiran Viraj2017-05-02 by Shiran Viraj2017-05-020278 බදුල්ල, අලුගොල්ල කන්ද ආසන්න ප්‍රදේශයක හටගත් ගින්න මැඬ පවත්වා තිබේ. බදුල්ල පොලිසිය සහ බදුල්ල මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය එක්ව ගින්න මැඬපැවැත්වූ බව පොලීසිය... Read more
උසස් අධ්‍යාපනය ලබන සිසුවියට අතවර කරන්න අමුතු විදියට පැමිණි උපාධිධාරී ගුරුවරයාShiran Viraj2017-05-02 by Shiran Viraj2017-05-020240 ව්‍යාජ රංගනයක යෙදී නිවසේ වැඩිහිටියන් බෝධිපූජාවකට යවා තරුණියකට අතවර කිරීමට සැරසුණු පුද්ගලයෙක් මීරිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා හොරණ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන... Read more
බරපතළ රිය අනතුරින් පසු දිමංක සහ සඳුන් ෆේස්බුක් ඇවිත් කිව්ව කතාවShiran Viraj2017-05-02 by Shiran Viraj2017-05-020255 පසුගියදා ප්‍රසංගයක් නිමවී පැමිණෙමින් සිටියදී හදිසි අනතුරකට ලක්වූ යොවුන් පරපුරේ ජනප්‍රිය ගායකයින් වන දිමංක වෙල්ලාලගේ හා සඳුන් පෙරේරා අනතුරෙන් දින 2කට පසුව වීඩියෝවකින් ඔවුන්ගේ රසික... Read more