එක් අයෙකුට මරු කැඳවමින් මාතරදී යතුරුපැදියක් ගිලන් රථයක ගැටුණු හැටි (CCTV දර්ශන)
පසුගියදා මාතර ගොඩගම ප්‍රදේශයේ සිදුවූ යතුරු පැදියක් ගිලන් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් යතුරුපැදිය පැදවූ පුද්ගලයා මියගියා. බරපතල තුවාල ලැබූ යතුරුපැදියේ පසුපස ගමන්කළ පුද්ගලයා මේ වනවිට...

