2026-07-04
mediahumanrights.lk
Local NewsNewsPolitical

එජාප-ශ‍්‍රීලනිප පුංචි පිට්ටනිකාරයින්ට මහින්නානන්ද ගැටඹේ-කැම්බල් චක්කරයෙන් ගෝල්ෆේස් ජනසයුර සාධනය කරන පෙන්වයි.. [Video]

හිරු රූපවාහිනියේ ඊයේ රාත‍්‍රියේ පැවති ‘බලය’ දේශපාලන විවාදයේදී මෙවර පැවති මැයි රැළිවලට පැමණි පිරිස් සම්බන්ධයෙන් අදහස් පල කිරීමේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් කියා සිටියේ ගාළු මුවදොර පිටිය, කැම්බල් හා ගැටඹ් පිටිවල එකුව මෙන් කිහිප ගුණයක් විශාල නිසා එහි පැමිණි පිරිස ගැන ජනතාව තීරණය කරනු ඇති බවයි.
එක්සත් ජාතික පක්‍ෂය නියෝජිතයින් විසින් කියා සිටියේ එජිප රැළියට ලක්‍ෂ තුනකුත් ශ‍්‍රීලනිප රැළියට ලක්‍ෂ දෙකකුත් පැමිණි නමුත් ඔවුන් සියළු දෙනා පිට්නිවලට නොපැමිණ පාරවල්වල සිටි බවයි.
කෙසේ වෙතත් ඒ ආකාරයෙන්ම පිටකොටුවේ, කොල්ලුපිටියේ, බම්බලපිටියේ සිටි සෙනග ගෝල් ෆේස් රැළියට ආ අය යයි මන්ත‍්‍රී මහින්දානන්ද කිවේ නැත.
සම්පූර්න වීඩියෝව මෙතනින්

(under the courtesy of lankacnews news web)

Related posts

ATM කාඩ්පත් හිමියන් ප්‍රවේශම්වන්න! බැංකුවලින් අවවාදයක්!

Shiran Viraj

රෝ ලොක්කා ඇවිත් යයි.. ජනාධිපතිවරණය උඩුයටිකුරු වෙයි.. ප‍්‍රබලම වෙස් මාරුව සූදානම්..

Shiran Viraj

දියවැඩියාවට විස්මිත ගුණ දෙන කරවිල කොළ තේ දියවැඩියාවෙන් දුක් විදින ඔබටයි

Shiran Viraj
Translate »