mediahumanrights.lk
Local NewsNewsPolitical

ගිවිසුම් අතර පැහැදිලි වෙනසක් තියෙනවා

හම්බන්තොට වරායේ ආයෝජනය සඳහා චීන සමාගමක් සමඟ ගිවිසුම් ගතවිමේදී ඒ සඳහා ඉදිරිපත් කළ ගිවිසුම් සහ මේ වන විට එකඟතාව පළ කර ඇති ගිවිසුම් අතර පැහැදිලි වෙනසක් පවතින බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
දෙවිනුවර ප්‍රදීපාගාරය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ වරාය අධිකාරියේ අයිතිවාසිකම් සුරැකෙන පරිදි ගිවිසුම් ගතවීමට අපේක්ෂා කරන බවයි.
මේ අතර කොළඹ වරායේ නැගෙනහිර සහ බටහිර පර්යන්තය ඉන්දීය සමාගමක් වෙත පැවරීමට එරෙහිව කොටුව ඔරලෝසු කණුව ඉදිරිපිට  අද දහවල් 12.00ට උද්ඝෝෂණයක් පවත්වන බව වරාය රැක ගැනීමේ වෘත්තිය සමිති පෙරමුණ පවසයි.
(under the courtesy of adaderana news web)

Related posts

රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය සහ සයිටම් ශිෂ්‍ය දෙමව්පිය සංසදය අත්සන් තැබූ යෝජනා ක්‍රියාත්මක කරන්නලු

Shiran Viraj

චින්තනගේ බලාපොරොත්තු බොඳ වෙයි

Shiran Viraj

යුරෝපා සංගමයේ සියලු රටවල් සදහා ෆයිසර් එන්නත්කරණය අරඹයි

Shiran Viraj
Translate »