තැපැල් වර්ජනය තවදුරටත්Shiran Viraj2017-06-29 by Shiran Viraj2017-06-290232 අද දිනයේත් සිය වර්ජනය ක්‍රියාත්මක කරන බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා. එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඊයේ (28) පස්වරුවේ තැපැල්,... Read more
"මෙතෙක් නොගත් දැඩි තීරණයක් අද ගන්නවා" -රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයිShiran Viraj2017-06-29 by Shiran Viraj2017-06-290223 සයිටම් ගැටළුව පිළිබඳව රජයේ ස්ථාවරය පිළිගත නොහැකි බැවින් යළි අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීම කෙරෙහි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අවධානය යොමුව තිබෙනවා. ඒ පිළිබඳව ද... Read more
රටවල් 03 කින් සහල් ගෙන්වීමට පියවරShiran Viraj2017-06-29 by Shiran Viraj2017-06-290251 දේශීය වෙළඳපොලේ සහල් සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමේ අරමුණින් සහල් ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසනවා. ඉන්දුනීසියාව, පාකිස්තානය සහ තායිලන්තය යන... Read more
නවක විශ්ව විද්‍යාල සිසුන්ට දැනුම්දීමක්Shiran Viraj2017-06-29 by Shiran Viraj2017-06-290245 තැපැල් වර්ජනය හේතුවෙන් නවක සිසුන්ට විශ්ව විද්‍යාලවල ලියාපදිංචි වීමට අවශ්‍ය යොමු අංකය ද මෙතෙක් ලැබී නොමැති බව වාර්තා වනවා. ලියාපදිංචි වීම හෙටින් (30) අවසන් වීමට... Read more
2020 දී පැල්පත්වාසීන් වෙනුවෙන් නිවාස 25,000 ක්Shiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280230 2020 වන විට කොළඹ නගරයේ පැල්පත්වාසීන්ගේ ඉරණම විසඳීම සඳහා අවශ්‍ය කරන නිවාස 25,000 ක වැඩකටයුතු ශක්තිමත්ව නිම කර අවසන් කරන බවත් නිවෙසකට අමතරව පරිපූර්ණ ජීවිතයක්... Read more
විද්‍යා ඝාතන නඩුව අඛණ්ඩව විභාගයටShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280272 යාපනය විද්‍යා දැරියගේ ඝාතන නඩුව අඛණ්ඩව දින 06ක් විභාගයට ගැනීම අද (28) ආරම්භ කළා. ඒ නීතිපති උපදෙස් මතයි. ඉකුත් 12 වැනි දා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල... Read more
කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවෙන් ජනපතිට යෝජනාවලියක්Shiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280232 රට තුළ මතුවෙමින් පවතින ජාතික හා ආගමික මතවාදයන් හමුවේ අනුගමනය කළ යුතු කරුණු ඇතුළත් යෝජනාවලියක් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව විසින් ජනාධිපතිවරයා... Read more
අල්ලස් ගත් පොලිස් පරීක්ෂකවරයෙකුට වසර 07ක සිර දඬුවම්Shiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280234 මුදල් අල්ලසක් ගැනීම ඇතුළු අධි චෝදනා 04කට වරදකරු වූ උප පොලිස් පරීක්ෂකවරයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිතව අද (28) වසර 07ක සිර දඬුවම් නියම... Read more
ජනපති මීගමුව දිස්ත්‍රික් රෝහලේ නිරීක්ෂණ චාරිකාවකShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280218 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (28) පෙරවැවේ මීගමුව දිස්ත්‍රික් රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එහි දී ඩෙංගු විශේෂ ප්‍රතිකාර ඒකකය භාර විශේෂඥ වෛද්‍යවරයා සමග ද... Read more
උමා ඔය ගැටළුව විමර්ශනයට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක්Shiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280220 උමා ඔය ගැටළුව සම්බන්ධයෙන් මූලික කරුණු විමර්ශනය සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අමාත්‍ය අනුකමිටුවක් පත් කර තිබෙනවා. උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමේ දී බණ්ඩාරවෙල ප්‍රදේශයට පැන... Read more