31.1 C
Colombo
2026-09-04
mediahumanrights.lk
Local NewsNewsPolitical

ජනපති මීගමුව දිස්ත්‍රික් රෝහලේ නිරීක්ෂණ චාරිකාවක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (28) පෙරවැවේ මීගමුව දිස්ත්‍රික් රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
එහි දී ඩෙංගු විශේෂ ප්‍රතිකාර ඒකකය භාර විශේෂඥ වෛද්‍යවරයා සමග ද විශේෂ සාකච්ඡාවක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් මීගමුව දිස්ත්‍රික් රෝහලේ ද තදබදයක් නිර්මාණය වී තිබෙනවා.
මෙම රෝහලේ පහසුකම් පුළුල් කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙසයි ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

කැබිනට් සංශෝධනයෙන් ඇමති ධුර 09ක් – රවීගෙන් ගැලූවුණු මුදල් මංගලට – මංගලගේ විදේශ කටයුතු රවීට – මාධ්‍ය, වරාය හා ඛණිජ තෙල් ඇමති ධුරත් වෙනස් වෙයි- PHOTOS

Shiran Viraj

මහර බන්ධනාගාරයේ සිදුවීමට සජිත් කොමිසමක් ඉල්ලයි

Shiran Viraj

සුනිල් පෙරේරාට කොරෝනා.. දැඩි සත්කාර ඒකකයේ…

Shiran Viraj
Translate »