2026-09-03
mediahumanrights.lk
Local NewsNews

විද්‍යා ඝාතන නඩුව අඛණ්ඩව විභාගයට

යාපනය විද්‍යා දැරියගේ ඝාතන නඩුව අඛණ්ඩව දින 06ක් විභාගයට ගැනීම අද (28) ආරම්භ කළා.
ඒ නීතිපති උපදෙස් මතයි.
ඉකුත් 12 වැනි දා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු විභාගයට ගත් අවස්ථාවේ දී නඩුව අඛණ්ඩව විභාගයට ගැනීමටයි තීරණය කෙරුණේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන සිටිනවා.
2015 මැයි මස 13 වැනි දින යාපනය පුන්කුඩිතිව් හි දී ශිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කර තිබුණා.

(under the courtesy of nethfm news web)

Related posts

ලොක්ඩවුන් කඩාගෙන ජනතාව එලියට එති.. හමුදා ආරක්‍ෂාව ඉල්ලයි…

Shiran Viraj

කොරෝනා මර්දන එන්නත් මෙරටට ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 50 ක් වෙන් කෙරේ

Shiran Viraj

199ක් ගත් පුංචි හපනුන් දෙදෙනෙක්

Shiran Viraj
Translate »