ගෝඨාභය වංචා සෙවීමේ විමර්ශන කොමිසමට එයිShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100203 හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වංචා සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසමට පැමිණ තිබේ. කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ අබලි යකඩ කපා ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය විසින් අවසර... Read more
උමා ඔය ජනතාවට සහන දෙන්න වන සංහාරයකට වරදකරුව මාස 06ක සිර දඬුවම් ලැබූවෙක් පත්කරයිShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100231 උමාඔය සංවර්ධන ව්‍යාපාරය හේතුවෙන් අසරණභාවයට පත් ජනතාවගේ ගැටළු විසඳීම සඳහා නිල්ගල වන සංහාරයට වගකිවයුත්තකු ලෙස මාස 06ක සිරදඬුවම් නියමවූ පී.බී.අමරසේකර පත්කොට ඇතැයි ශ්‍රී ලංකා මානව... Read more
බස්නාහිර පළාතේ අතහැර දැමූ ඉඩම් ගැන අලුත් තීරණයක්Shiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100211 බස්නාහිර පළාතේ අතහැර දැමු ඉඩම්වලින් අද (10) සිට ඉඩමේ වටිනාකමින් 2% ක බද්ධක් අය කිරීමට තීරණය කර තිබෙනවා. මේ දිනවල පවතින ඩෙංගු ව්‍යාප්තිය සලකා බලා... Read more
දුම්වැටි තොගයක් රේගු බාරයටShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100246 රුපියල් 1,250,000 ක් වටිනා දුම්වැටි පෙට්ටි 125 ක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල රේගුව විසින් අද(10) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. KU 361 දරණ කුවේට් එයාර්වේස් ගුවන්... Read more
වෛද්‍යවරු හදිසියේ කාලෝ හමුවීමට යයිShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100279 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා හමුවීමට ගොස් තිබෙනවා. ඒ, සංදේශයක් භාරදීම සඳහායි. පිටකොට්ටේ පිහිටි මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ නිවසේ... Read more
දින 3 ක් සිට අතුරුදන් වූ පුද්ගලයෙකුගේ මළසිරුරක් කුරුවිට පතල් වළකින් මතුවෙයිShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100243 කුරුවිට, පැරඩයිස්, රණසිංහ ප්‍රදේශයේ අතහැර දමන ලද පතල් වළකට වැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. සිද්ධියෙන් මියගිය ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි කනහැලගේ කරුණාරත්න නැමති 60 හැවිරිදි පුද්ගලයෙකි.... Read more
අමිලාගේ කැදැල්ලේ නැවුම් තතුShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100279 Ô සිරස සුපර් ස්‌ටාර් තරගය ඔබේ ජීවිතේ නව මාවතකට රැගෙන ගියා. ඔව්. ඒක තමයි ඇත්ත. ගායිකාවක් ලෙස හැමෝම මාව අඳුරගෙන ජනප්‍රියත්වයට පත්වුණෙත් නොහිතපු වෙලාවක නොහිතපු... Read more
බ්‍රේකින් ඉවරයි – මේනකා වැඩ ඩාන්සින් වීඩියෝ එක දැම්මේ මාර්කට් වෙන්න…Shiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100224 ඇයි මේනකා වැඩි සද්ද බද්දයක් නැත්තේ ? සද්ද බද්දයක් නැත්තේම නැහැ. හෙමිහිට වැඩකරගෙන යනවා. වැඩි සද්දයක් නැතිවම වැඩ. එහෙමද? මම හිතන විදිහට මම කවදාවත් එහෙම... Read more
පිරිමි පුද්ගලයෙකු දරුවෙකු බිහි කරයි – ලංකාවේ අපිට පුදුම හිතෙන කතාවක්Shiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100210 පිරිමි පුද්ගලයෙකු විසින් දරුවෙකු ප්‍රසූත කළ පුවතක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වනවා. හැඩන් ක්‍රොස් නමැති මෙම පුද්ගලයා පසුගිය 16 වැනිදා සිසේරියන් සැත්කමකින් පසු මෙම ගැහැණු දරුවා ප්‍රසූත... Read more
දක්ෂිණ අධිවේගයේ කඩවත සහ කඩුවෙල අතර කොටස විවෘත වෙයිShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100246 තවකාලිකව වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සහ කඩුවෙල අතර කොටස යළි විවෘත කර තිබේ. අධිබලති විදුලි රැහැනක් කඩා වැටීම හේතුවෙන් ඊයේ(9) රාත්‍රී 09.00ට... Read more