26.7 C
Colombo
2026-09-11
mediahumanrights.lk
BusinessBusiness NewsNews

රට යන බුලත්වලට බද්දක්

ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට අපනයනය කෙරෙන බුලත් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 291ක නව නියාමන බද්දක් පැනවීම පිළිබඳ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මෙරට නියෝජ්‍ය පාකිස්තාන මහකොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කර තිබෙනවා.
මෙම බද්ද නිසා දේශීය බුලත් වගාකරුවන් මෙන්ම බුලත් අපනයනකරුවන් ද තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකිව දුෂ්කරතාවට පත්ව ඇති බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත්තේ.
මේ සම්බන්ධයෙන් පාකිස්තාන රජය සමඟ සාකච්ඡා කර කඩිනම් විසඳුමක් ලබාදීමට පියවර ගන්නා බව සාකච්ඡාවට සහභාගි වූ පාකිස්තාන නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සෆ්රාස් අහමඞ් ඛාන් දැනුම් දී තිබෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

උඩරට සහ පහතරට එලවළු මිල යලිත් ඉහලට…

Shiran Viraj

බහුජාතික කෘෂි මාෆියාවට පදවියෙන් මරු පහරක් – සම්පූර්ණයෙන්ම කාබනික වගාවට යොමු වෙයි

Shiran Viraj

15 හැවිරිදි සිසුවා 11 හැවිරිදි සිසුවියට පිහියෙන් අනී..ලිංගික වලියක්.

Shiran Viraj
Translate »