28.2 C
Colombo
2026-10-23
mediahumanrights.lk
International NewsNews

පාකිස්තාන අන්තර්වාර අගමැතිවරයා තෝරා ගැනීම අද

දූෂණ චෝදනා මත ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව නවාස් ශරීෆ් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පාකිස්තාන අන්තර් වාර අග්‍රාමාත්‍යවරයා එරට පාර්ලිමේන්තුව විසින් අද පත් කර ගනු ලබනවා.
ඒ සඳහා නවාස් ශරීෆ්ගේ පාලක මුස්ලිම් ලීගය විසින් නම් කර ඇත්තේ එරට රජයේ අමාත්‍යවරයෙකු වූ ශහීඩ් අබ්බාසි.
කෙසේ නමුත්, නවාස් ශරීෆ් වෙනුවට පක්ෂය නියෝජනය කිරීම සඳහා දිගුකාලීන තෝරා ගැනීම වන්නේ ඔහුගේ සොහොයුරු ශබාස් ශරීෆ්.
(under the courtesy of hirunews news web)

Related posts

කුහකනායක හා රොටී කල්ලිය ජනාධිපතිට බනිනවා..

Shiran Viraj

ගාල්ලේ ග්‍රාම නිලධාරී වසම් 05ක සංචරණ සීමා පනවයි

Shiran Viraj

මෙවර අයවැයෙන් ජනතාව සිතන තරම් සහන දෙන්න බෑ…

Shiran Viraj
Translate »