26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
News

කපල්වල ෆොටෝ ගහන මුවාවෙන් අපේ රටේ කොල්ලෙක් කරපු අමුතු වැඩක් බුකිය රත් කරයි – වීඩියෝ

frank වීඩියෝ ගැන ඔබ හොඳට දන්නවා ඇති.
විදෙස් රටවල සිදුකරන මේ වැඩේ දැන් අපේ රටෙත් පටන් අරන්.
තැන් තැන්වල ගිහින් කාලේ ගෙවන කපල්වලට අපේ රටේ කොල්ලෝ ටිකක් කරපු මේ අපූරු වැඩේට ඔබත් අහුවුණාද..?
කපල්වල ෆොටෝ ගන්නවා වගේ ඇවිත් සෙල්ෆි ගහන එක තමයි මොවුන් කරන්නේ.
වැඩි වශයෙන් ආදරවන්තයින් ගැවසෙන තැන් වලදි ඔයාලටත් මේ වගේ අත්දැකීමකට මුහුණ දෙන්න වුනොත් ඔන්න ටිකක් කල්පනාවෙන්.
එම වීඩියෝව පහතින්…
(under the courtesy of adaderana news web)

Related posts

ශ්‍රී ලාංකිකයන්ට සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතියක් ඇත…- ඇමරිකානු තානාපති

Shiran Viraj

රටේම ජනතා ප්‍රාර්ථනාව ඉක්මනින්ම මාලිමාව බලය ගන්න කියන එකයි.. 113 තනි ආණ්ඩුව ෂුවර්..

Shiran Viraj

විදුලිය අවශ්‍ය නම් විතරක් ගන්න රිලෝඩ් ක‍්‍රමයක්..

Shiran Viraj
Translate »