ජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන් පවසයි Local Newsජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන්...Shiran Viraj2026-02-132026-02-130
මන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත් දිය යුතු බව මරික්කාර් පවසයි Local Newsමන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත්...Shiran Viraj2026-02-122026-02-120
ගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති වැඩසටහන දියත් කරන බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි Local Newsගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති...Shiran Viraj2026-02-122026-02-120
ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි Local Newsලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින්...Shiran Viraj2026-02-12
ජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු කරන බව හෙළි වෙයි Local Newsජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු...Shiran Viraj2026-02-12
කවුරු බලයට ආවත් හැදීමට නොහැකි රටක් යැයි සිතූ අයට රට හැදෙන බව දැන් පෙනෙන්නට ඇතැයි ඇමති සමන්ත විද්‍යාරත්න පවසයි Local Newsකවුරු බලයට ආවත් හැදීමට නොහැකි රටක් යැයි සිතූ අයට රට...Shiran Viraj2026-02-12
මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනයට පුද්ගලයන් මෙහෙයවූ නායකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව සාගර කාරියවසම් පවසයි Local Newsමන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනයට පුද්ගලයන් මෙහෙයවූ නායකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක...Shiran Viraj2026-02-12
Local NewsNewsPolitical ධීවරයන්ට මසුන් සිටින තැන් සොයා දෙන නව ජංගම දුරකථන යෙදුමක් පිළිබඳව මතභේදයක්Shiran Viraj2026-02-12 by Shiran Viraj2026-02-1203049 මුහුදේ මත්ස්‍ය ගහනය බහුලව ගැවසෙන ප්‍රදේශ හඳුනාගැනීම සඳහා හඳුන්වා දී ඇති නව ජංගම දුරකථන යෙදුම (Mobile App) මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන බව ධීවර... Read more
NewsPolitical ශ්‍රම වාසනා අරමුදල වසා දැමීමේ තීරණයට නාමල් රාජපක්ෂ මහතාගෙන් දැඩි විරෝධයක්Shiran Viraj2026-02-12 by Shiran Viraj2026-02-1202259 වත්මන් රජය ගනු ලබන තීරණ හේතුවෙන් රටේ ගොවි, ධීවර මෙන්ම කම්කරු ජනතාවගේ අනාගතය බරපතළ අනතුරකට ලක්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. විශේෂයෙන්ම... Read more
NewsPoliticalSports විපක්ෂය සහ මහා සංඝරත්නය මර්දනය කරමින් මැතිවරණ ජයගත නොහැකි බව නාමල් රාජපක්ෂ පවසයිShiran Viraj2026-02-10 by Shiran Viraj2026-02-1004007 විපක්ෂය සහ මහා සංඝරත්නය මර්දනය කරමින්, රටේ සංස්කෘතිය විනාශ කරමින් ඩයස්පෝරාවේ අවශ්‍යතාව මත තීන්දු ගනිමින් මැතිවරණ ජයගත හැකි යැයි ආණ්ඩුව සිතන්නේ නම් එය බරපතළ වැරදීමක්... Read more
Local NewsNewsPolitical තැපැල් ගාස්තු ඉහළ දැමීමෙන් තැපැල් සේවාව කඩා වැටීමේ අවදානමක් පවතින බව මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයිShiran Viraj2026-02-10 by Shiran Viraj2026-02-1002687 රජය විසින් මෑතකදී සිදුකළ තැපැල් ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් මෙරට තැපැල් සේවාව සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ අවදානමක් පවතින බව ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය අනතුරු... Read more
Local NewsNewsPolitical ගම්පහ ප්‍රාදේශීය සභාවේ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට සහ අල්ලස් කොමිසමට පැමිණිල්ලක්Shiran Viraj2026-02-10 by Shiran Viraj2026-02-1002320 ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභිකයන් පිරිසක් විසින් සිදු කර ඇති බව කියන බරපතළ මූල්‍ය අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා එම සභාවේ විපක්ෂ කණ්ඩායම... Read more
Local NewsNewsPolitical දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ සත්ත්ව ගොවිපොළ සඳහා රුපියල් ලක්ෂ 32,000 ක වන්දි ගෙවා අවසන්Shiran Viraj2026-02-10 by Shiran Viraj2026-02-1002267 දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විනාශයට පත් වූ සත්ත්ව ගොවිපොළ සඳහා වන්දි ලෙස රුපියල් ලක්ෂ 32,000 කට අධික මුදලක් ගොවීන් වෙත ගෙවා අවසන් කර ඇති බව... Read more
NewsPolitical විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශවලට මන්ත්‍රිනී දීප්ති වාසලගේගෙන් දැඩි විරෝධයක්Shiran Viraj2026-02-10 by Shiran Viraj2026-02-1002165 විපක්ෂ මන්ත්‍රීවරුන් මිනිසුන් අතර පවතින උතුම් මානව සබඳතා පිළිබඳව අවබෝධයක් නොමැති පිරිසක් බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී දීප්ති වාසලගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. විපක්ෂයේ ඇතැම්... Read more
Local NewsNewsPolitical මාදැල් සඳහා ටැක්ටර් භාවිතයෙන් සාගර පද්ධතියට සහ කොරල්පරවලට දැවැන්ත හානියක්Shiran Viraj2026-02-10 by Shiran Viraj2026-02-1003674 විද්‍යාත්මක පදනමකින් තොරව මාදැල් ධීවර කර්මාන්තය සඳහා ටැක්ටර් සහ විංචි (Winches) භාවිත කිරීමට අවසර දීම හේතුවෙන් මෙරට සාගර පද්ධතියට සහ කොරල්පරවලට බරපතළ හානි සිදුව ඇති... Read more
Local NewsNewsPolitical පළාත් සභා මැතිවරණය කල් දැමීමට දිට්වා කුණාටුව බාධාවක් කර ගැනීම විහිළුවක් – උදය ගම්මන්පිලShiran Viraj2026-02-09 by Shiran Viraj2026-02-0903570 දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පළාත් සභා මැතිවරණය කල් දැමීමට සිදුවන බවට රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා අමාත්‍ය චන්දන අභයරත්න මහතා සිදුකළ ප්‍රකාශය හාස්‍යජනක බව පිවිතුරු... Read more
NewsPolitical විපක්ෂයේ උත්සාහය ආණ්ඩුවත් වැරදිකරුවන් බව පෙන්වීමට යැයි අමාත්‍ය බිමල් රත්නායක පවසයිShiran Viraj2026-02-09 by Shiran Viraj2026-02-0902004 විපක්ෂයේ එකම අරමුණ වී ඇත්තේ අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් වත්මන් ආණ්ඩුව ද තමන් මෙන්ම වැරදි කරන පිරිසක් බවට සමාජ මතයක් නිර්මාණය කිරීම බව ප්‍රවාහන, මහාමාර්ග,... Read more