මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-032026-07-030
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-032026-07-030
එල් නිනෝ දේශගුණික විපර්යාසයේ බලපෑම් සහ ආපදා කළමනාකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ පිළිබඳව ජාතික ආපදා කළමනාකරණ සභාවේදී විශේෂ අවධානයක් Newsඑල් නිනෝ දේශගුණික විපර්යාසයේ බලපෑම් සහ ආපදා කළමනාකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ...Shiran Viraj2026-07-02
තොරතුරු තාක්ෂණ හා විද්‍යුත් ක්ෂේත්‍ර ශක්තිමත් කරමින් 7-8% ක ආර්ථික වර්ධනයක් කරා යනවා – ජනාධිපති අනුර කුමාර දිසානායක Newsතොරතුරු තාක්ෂණ හා විද්‍යුත් ක්ෂේත්‍ර ශක්තිමත් කරමින් 7-8% ක ආර්ථික...Shiran Viraj2026-07-02
මැදපෙරදිග යුද්ධය හමුවේ වුවද ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථකව ඉදිරියට ගෙන යනවා – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල Newsමැදපෙරදිග යුද්ධය හමුවේ වුවද ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථකව ඉදිරියට...Shiran Viraj2026-07-01
ගල් අඟුරු දූෂණ විමර්ශනය: හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිගෙන් ජනාධිපති කොමිසම පැය දෙකක් ප්‍රශ්න කරයි Local Newsගල් අඟුරු දූෂණ විමර්ශනය: හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිගෙන් ජනාධිපති කොමිසම...Shiran Viraj2026-07-01
මැතිවරණය ගැන කැබිනට් මණ්ඩලයට විශේෂ සන්දේශයක්Shiran Viraj2017-09-06 by Shiran Viraj2017-09-060235 පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් කැබිනට් මණ්ඩලයට අද (06) දිනයේදී විශේෂ කැබිනට් සංදේශයක් ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ, දිනෙන් දින කල් යමින්... Read more
එජාපයට 71යිShiran Viraj2017-09-06 by Shiran Viraj2017-09-060206 එක්සත් ජාතික පක්‍ෂයේ 71 වන සංවත්සරයේ දිනය අදයි. එම පක්‍ෂය ආරම්භ කළේ 1946 සැප්තැම්බර් මස 6 වනදායි. ඒ, මහාමාන්‍ය ඞී එස් සේනානායක මහතාගේ මූලිකත්වයෙන්. එක්සත්... Read more
වත්මන් රජය මහානාහිමි අනුශාසනා පිළිගන්නෑShiran Viraj2017-09-06 by Shiran Viraj2017-09-060213 මහානායක ස්වාමීන්වහන්සේලා විසින් ලබාදෙන අනුශාසනා වත්මන් රජය විසින් පිළිනොගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. නව බදු පනත ගෙන ඒම මගින් මෙරට පුණ්‍යායතන සම්බන්ධයෙන්... Read more
පුංචි ඡන්ද සංශෝධන කෙටුම්පත ඇමැති මණ්ඩල අනුමැතියටShiran Viraj2017-09-06 by Shiran Viraj2017-09-060265 මහනගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා අණ පනත් සංශෝධන කෙටුම්පත මෙම සතියේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. අදාල අණ... Read more
ජාත්‍යන්තර අධිකරණ ඕන නෑShiran Viraj2017-09-06 by Shiran Viraj2017-09-060227 වැරදි සිදුකළ හමුදා නිළධාරීන් හට දඬුවම් ලබාදීම සඳහා අන්තර්ජාතික අධිකරණ අනවශ්‍ය බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා පැවැසීය. ඔහු පෙන්වාදෙන්නේ චෝදනා එල්ල වන හමුදා සාමාජිකයින්... Read more
හදිසි කැබිනට් මණ්ඩලය රැස්වීමක් හෙටShiran Viraj2017-09-05 by Shiran Viraj2017-09-050233 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. හෙට දහවල් 12ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භ... Read more
දකුණු සහ නැගෙනහිර ආසීයානු රටවල සෞඛ්‍ය සමුළුවට ඇමති රාජිත මාලදිවයිනටShiran Viraj2017-09-05 by Shiran Viraj2017-09-050213 දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ 70වන සැසි වාරයට සහභාගී වීම සඳහා අමාත්‍ය රාජිත සේනාරත්න අද මාලදිවයින බලා පිටත්ව යනවා. සැසි වාරයේ සභාපතීත්වය හොබවන්නේ... Read more
අපි රටේ නීතිය ශක්තිමත් කළා – ජනපති කියයිShiran Viraj2017-09-05 by Shiran Viraj2017-09-050273 ආණ්ඩුව ගත් තීන්දු තීරණ හේතුවෙන් වර්තමානයේදී අල්ලස, දූෂණය හෝ වංචනික ක්‍රියා සිදුකිරීමට දේශපාලඥයන් බිය වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ශ්‍රී ලංකාව පොහොසත් රටක්... Read more
20 උතුරේ පරදිShiran Viraj2017-09-04 by Shiran Viraj2017-09-040223 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය උතුරු පළාත් සභා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සියළු දෙනාගේ ඒකමතික කැමැත්ත මත පරාජයට වී තිබෙනවා. උතුරු පළාත් සභාවට අද (04) පනත... Read more
ශ්‍රීලනිප සභපති ධුරය යළි කැඳවන නඩුවේ අතුරු තීන්දුවකට දින නියම කෙරේShiran Viraj2017-09-04 by Shiran Viraj2017-09-040211 ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දෙන්නැයි ඉල්ලා ගොනු කර ඇති නඩුවකට එරෙහිව ඉදිරිපත් කර ඇති මූලික විරෝධතාවක් සම්බන්ධයෙන්... Read more