කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
NewsPolitical විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශවලට මන්ත්‍රිනී දීප්ති වාසලගේගෙන් දැඩි විරෝධයක්Shiran Viraj2026-02-10 by Shiran Viraj2026-02-1002178 විපක්ෂ මන්ත්‍රීවරුන් මිනිසුන් අතර පවතින උතුම් මානව සබඳතා පිළිබඳව අවබෝධයක් නොමැති පිරිසක් බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී දීප්ති වාසලගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. විපක්ෂයේ ඇතැම්... Read more
Local NewsNews වතු කම්කරුවන්ගේ EPF සහ ETF අරමුදල් සූරාකන තැරැව්කරුවන් පාලනයට පියවරShiran Viraj2026-02-10 by Shiran Viraj2026-02-1002382 වතු කම්කරුවන්ගේ නොදැනුවත්කම ප්‍රයෝජනයට ගනිමින්, ඔවුන්ගේ සේවක අර්ථසාධක අරමුදල් (EPF) සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් (ETF) ලබා ගැනීමේදී තැරැව්කරුවන් විසින් සිදු කරන මූල්‍ය සූරාකෑම නතර... Read more
Local NewsNewsPolitical මාදැල් සඳහා ටැක්ටර් භාවිතයෙන් සාගර පද්ධතියට සහ කොරල්පරවලට දැවැන්ත හානියක්Shiran Viraj2026-02-10 by Shiran Viraj2026-02-1003688 විද්‍යාත්මක පදනමකින් තොරව මාදැල් ධීවර කර්මාන්තය සඳහා ටැක්ටර් සහ විංචි (Winches) භාවිත කිරීමට අවසර දීම හේතුවෙන් මෙරට සාගර පද්ධතියට සහ කොරල්පරවලට බරපතළ හානි සිදුව ඇති... Read more
BusinessBusiness NewsLocal NewsNews ත්‍රීරෝද රථ සේවාව විධිමත් කිරීමට නව දේශීය ජංගම දුරකථන යෙදුමක්Shiran Viraj2026-02-09 by Shiran Viraj2026-02-0903026 ඉදිරි මාස හයක කාලය ඇතුළත ත්‍රීරෝද රථ සේවාව විධිමත් කිරීම වෙනුවෙන් ලංකාවටම ආවේණික වූ නව ජංගම දුරකථන යෙදුමක් (App) හඳුන්වා දීමට පියවර ගන්නා බව ප්‍රවාහන... Read more
Local NewsNews පාසල් සිසු ප්‍රවාහන සේවය විධිමත් කිරීමට අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්Shiran Viraj2026-02-09 by Shiran Viraj2026-02-0903377 පාසල් සිසු ප්‍රවාහන සේවය වඩාත් විධිමත් සහ ආරක්ෂිත ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය... Read more
Local NewsNews අසත්‍ය ප්‍රවෘත්ති පළ කිරීමට එරෙහිව විශේෂඥ වෛද්‍ය චමල් සංජීවගෙන් මිලියන 400ක එන්තරවාසිShiran Viraj2026-02-09 by Shiran Viraj2026-02-0903708 පසුගිය ජනවාරි 23 වනදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය, රජය පෙරළීමේ කුමන්ත්‍රණයක් බවට හඟවමින් අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කළ බවට චෝදනා කරමින් විශේෂඥ... Read more
Local NewsNews 2026 ජනවාරි මාසයේ සංචාරක පැමිණීම් ඉහළ ගියත් ආදායම පහළටShiran Viraj2026-02-09 by Shiran Viraj2026-02-0902376 ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2026 වසරේ ජනවාරි මාසයේ සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන... Read more
BusinessBusiness NewsLocal NewsNews වාහන ආනයනය පහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව රේගු අධ්‍යක්ෂ ජනරාල් පවසයිShiran Viraj2026-02-09 by Shiran Viraj2026-02-0903398 පසුගිය කාලසීමාව තුළ මෙරට පාරිභෝගිකයන් විශාල වශයෙන් වාහන මිලදී ගැනීමට යොමුවීම හේතුවෙන්, ඉදිරි මාසවලදී වාහන ආනයනය පහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී... Read more
Local NewsNewsPolitical පළාත් සභා මැතිවරණය කල් දැමීමට දිට්වා කුණාටුව බාධාවක් කර ගැනීම විහිළුවක් – උදය ගම්මන්පිලShiran Viraj2026-02-09 by Shiran Viraj2026-02-0903583 දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පළාත් සභා මැතිවරණය කල් දැමීමට සිදුවන බවට රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා අමාත්‍ය චන්දන අභයරත්න මහතා සිදුකළ ප්‍රකාශය හාස්‍යජනක බව පිවිතුරු... Read more
NewsPolitical විපක්ෂයේ උත්සාහය ආණ්ඩුවත් වැරදිකරුවන් බව පෙන්වීමට යැයි අමාත්‍ය බිමල් රත්නායක පවසයිShiran Viraj2026-02-09 by Shiran Viraj2026-02-0902018 විපක්ෂයේ එකම අරමුණ වී ඇත්තේ අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් වත්මන් ආණ්ඩුව ද තමන් මෙන්ම වැරදි කරන පිරිසක් බවට සමාජ මතයක් නිර්මාණය කිරීම බව ප්‍රවාහන, මහාමාර්ග,... Read more