කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews රටම එකට ජාතික මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය විරෝධී දැනුවත් කිරීමේ වැඩසටහනක් හැටන්හිදී පැවැත්වෙයිShiran Viraj2026-02-09 by Shiran Viraj2026-02-0902527 ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව, ජනතාව දැනුවත් කිරීමේ සහ වාහනවල ස්ටිකර් ඇලවීමේ විශේෂ වැඩසටහනක් ඊයේ (09) හැටන්, නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පවත්වන ලදී. නුවරඑළිය... Read more
Local NewsNewsPolitical මන්ත්‍රී අජිත් ගිහාන් මහතා තමන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කරයිShiran Viraj2026-02-09 by Shiran Viraj2026-02-0902277 තමන්ට අපහාස වන අයුරින් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කෙරෙන අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී... Read more
Local NewsNews පසුගිය පාලන සමයන්හි දූෂණ විමර්ශනය සාක්ෂි මකා දැමීම නිසා අසීරු වී ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයිShiran Viraj2026-02-09 by Shiran Viraj2026-02-0903360 පසුගිය පාලන සමයන්හි සිදුවූ වංචා සහ දූෂණ සම්බන්ධ විමර්ශන කටයුතු මෙහෙයවීම වර්තමානයේදී අසීරු කර්තව්‍යයක් වී ඇත්තේ අදාළ සාක්ෂි සූක්ෂ්ම ලෙස මකා දමා හෝ විකෘති කර... Read more
Local NewsNews තොප්පිගල කැලෑවේ තිබී හමුවූ රොකට් ලෝන්චර් අවි පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පුළුල් විමර්ශනයක්Shiran Viraj2026-02-09 by Shiran Viraj2026-02-0903272 වාලච්චේන, තොප්පිගල කැලෑවේ සඟවා තිබියදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් සොයා ගත් ස්වීඩනයේ නිෂ්පාදිත, සක්‍රීය තත්ත්වයේ පවතින රොකට් ලෝන්චර් අවි තුන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව... Read more
Local NewsNewsPolitical නිවාස ව්‍යාපෘතියක අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් කැඳවීම්Shiran Viraj2026-02-09 by Shiran Viraj2026-02-0904731 කොළඹට ආසන්න ප්‍රදේශයක පිහිටි නිවාස සංකීර්ණයකට අයත් නිවාස කිහිපයක් නීතිවිරෝධී ලෙස පුද්ගලයන් කිහිපදෙනෙකු වෙත ලබාදීමට අනුමත කරමින් ලිපි නිකුත් කිරීමේ චෝදනාවකට අදාළව, ප්‍රකාශ ලබාදීම සඳහා... Read more
Local NewsNewsPolitical හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක ප්‍රතිපාදන වෙන් කෙරේShiran Viraj2026-02-09 by Shiran Viraj2026-02-0902275 හැටන් නගරය අදියර කිහිපයක් යටතේ නිසි සැලැස්මකට අනුව සංවර්ධනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රුපියල් මිලියන 2000ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව... Read more
Local NewsNews පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාන්තා ආරක්ෂක නිලධාරිනියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ නිලධාරියා ඇප මත මුදාහැරේShiran Viraj2026-02-09 by Shiran Viraj2026-02-0903384 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවයේ නියුතු පෞද්ගලික ආරක්ෂක සේවයට අයත් කාන්තා ආරක්ෂක නිලධාරිනියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ ආරක්ෂක පරීක්ෂකවරයෙකු ඇප මත මුදාහැරීමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය... Read more
Local NewsNews මාදැල් කර්මාන්තයේදී යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් වැළකී පවතින නීතියට ගරු කරන ලෙසට දැනුම්දීමක්Shiran Viraj2026-02-09 by Shiran Viraj2026-02-0903166 මාදැල් කර්මාන්තය සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතය හේතුවෙන් වෙරළාශ්‍රිත පරිසර පද්ධතියට සහ අනෙකුත් ධීවර ප්‍රජාවට සිදුවන දැඩි අහිතකර බලපෑම් සැලකිල්ලට ගනිමින්, පවතින නීති රාමුවට අනුකූලව සාම්ප්‍රදායික... Read more
Local NewsNewsPolitical අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් විමල් වීරවංශට සහ ස්වර්ණවාහිනියට එන්තරවාසිShiran Viraj2026-02-09 by Shiran Viraj2026-02-0903655 තමන්ට එරෙහිව අපහාසාත්මක සහ අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් සහ එම ප්‍රකාශය ප්‍රචාරය කළ ස්වර්ණවාහිනී නාලිකාවෙන් රුපියල් බිලියනය බැගින්... Read more
Local NewsNews මාතලේ කළුගඟ ආශ්‍රිතව මෙරට ප්‍රථම රිළා රැඳවුම් මධ්‍යස්ථානය ඉදිවෙයිShiran Viraj2026-02-07 by Shiran Viraj2026-02-0702351 මාතලේ දිස්ත්‍රික්කයේ කළුගඟ ජලාශය අවට ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් මෙරට ප්‍රථම රිළා රැඳවුම් මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට රජය කටයුතු සූදානම් කර ඇත. මේ සඳහා අවශ්‍ය බිම් කොටස... Read more