ආසියානු කොටස් වෙළෙඳපොළවල් පහළට; AI සමාගම්වල ප්රතිඵල කෙරෙහි අවධානය International Newsආසියානු කොටස් වෙළෙඳපොළවල් පහළට; AI සමාගම්වල ප්රතිඵල කෙරෙහි අවධානයShiran Viraj2026-10-202026-10-200
දේශසීමා ආතතිය වැඩිවීමත් සමඟ උතුරු කොරියාවට දකුණු කොරියාවෙන් දැඩි අනතුරු ඇඟවීමක් International Newsදේශසීමා ආතතිය වැඩිවීමත් සමඟ උතුරු කොරියාවට දකුණු කොරියාවෙන් දැඩි අනතුරු...Shiran Viraj2026-10-202026-10-200
යුක්රේන යුද්ධය සහ යුරෝපා ආරක්ෂාව ගැන සාකච්ඡා කිරීමට සෙලෙන්ස්කි නෝර්වේ වෙත International Newsයුක්රේන යුද්ධය සහ යුරෝපා ආරක්ෂාව ගැන සාකච්ඡා කිරීමට සෙලෙන්ස්කි නෝර්වේ...Shiran Viraj2026-10-202026-10-200
2025/2026 ආදායම් බදු වාර්තා භාරදීමට නොවැම්බර් 30 දක්වා කාලය Local News2025/2026 ආදායම් බදු වාර්තා භාරදීමට නොවැම්බර් 30 දක්වා කාලයShiran Viraj2026-10-20
මහ කන්නය සඳහා යූරියා පොහොර නැව් තුනක් ඔක්තෝබර් මාසයේදී මෙරටට Businessමහ කන්නය සඳහා යූරියා පොහොර නැව් තුනක් ඔක්තෝබර් මාසයේදී මෙරටටShiran Viraj2026-10-20
කොළඹ වරායේ නව ලොජිස්ටික්ස් මධ්යස්ථානයක් සඳහා තරගකාරී ලංසු ක්රියාවලියක් Local Newsකොළඹ වරායේ නව ලොජිස්ටික්ස් මධ්යස්ථානයක් සඳහා තරගකාරී ලංසු ක්රියාවලියක්Shiran Viraj2026-10-20
කවන්තිස්ස ඇතාගේ මරණය විමර්ශනයට දින 30ක කාලයක් සහිත විශේෂඥ කමිටුවක් Local Newsකවන්තිස්ස ඇතාගේ මරණය විමර්ශනයට දින 30ක කාලයක් සහිත විශේෂඥ කමිටුවක්Shiran Viraj2026-10-20
කොටස් වෙළඳපොල පහළටShiran Viraj2017-02-17 by Shiran Viraj2017-02-170302 කොළඹ කොටස් වෙළඳපොල ඊයේ (16) පහත වැටීමක් පෙන්නුම් කළා. දිනය අවසානයේ සියලූ කොටස් මිල දර්ශකය සටහන් වූයේ 6173 යි දශම 7 යි 2 ක් ලෙසයි.... Read more
සයිටම් ගැන අවසන් තීන්දුවකට වෛද්ය සභාව අද රැස්වෙයිShiran Viraj2017-02-17 by Shiran Viraj2017-02-170254 මාලඹේ පෞද්ගලික වෛද්ය විද්යාලය සම්බන්ධයෙන් අවසන් තීන්දුවකට එළඹීම සඳහා ශ්රී ලංකා වෛද්ය සභාව අද (17) රැස්වීමට නියමිතව තිබෙනවා. පසුගිය 08 වනදා රැස්වූ ඔවුන් තීරණය කළේ... Read more
රුපියල් ශත නිසා තවත් ගැටුමක්Shiran Viraj2017-02-17 by Shiran Viraj2017-02-170239 රුපියල් ශත මුල්කර ගනිමින් මහ මග ඇතිකරගත් ආරවුලක් ඊයේ මෙන්ම අද දිනයේත් වාර්තා වුණා. කිරිබත්ගොඩ ප්රදේශයේදී අද මෙම ගැටුමට මැදි වූයේ ලංගම සහ පෞද්ගලික බස්... Read more
දේශීය සහල්වලට අද සිට වෙනම පාලන මිලක්Shiran Viraj2017-02-17 by Shiran Viraj2017-02-170318 දේශීය සහල් සඳහාත් පාලන මිල තීරණය කිරීම අද සිදුකරන බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්ය රිෂාද් බදියුදීන් ප්රකාශ කළා. වෙළඳපොලේ දේශීය සහල් ඉහළ මිල ගණන්... Read more
සුනඛයින් අයාලේ යැව්වොත් 25,000 ක දඩයක්Shiran Viraj2017-02-17 by Shiran Viraj2017-02-170286 සුනඛයින් මහ මඟ දමා යන සහ අයාලේ යවන පුද්ගලයන්ට එරෙහිව රුපියල් 25,000 ක දඩ මුදලක් නියම කිරීමට නීති සකස් කරන බව පළාත් සභා හා පළාත්... Read more
බැග්ඩෑඩයේ බෝම්බ ප්රහාරයකින් 48 ක් මියයයිShiran Viraj2017-02-17 by Shiran Viraj2017-02-170262 ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර ඊයේ සිදුවූ මෝටර් රථ බෝම්බ ප්රහාරයකින් පුද්ගලයන් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. බැග්ඩෑඩයේ ෂියා ජනකොටස වැඩි වශයෙන් වෙසෙන බායා ප්රදේශයේ මෝටර් රථ අලෙවි... Read more
විමල් හිරේ තැබීම අසාධාරණයි කියමින් රනිල්ගේ පඹයා පුච්චලාShiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160326 විමල් හිරේ තැබීම අසාධාරණයි කියමින් බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිට යහපාලන මිනීපෙට්ටියක් පාරේ ගෙනියමින් රනිල්ගේ පඹයා පුච්චලා. ඊයේ සවස බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිටදී ඒකාබද්ධ විපක්සයේ පිරිසක් විරෝධතාවයක නිරත... Read more
ආනන්ද නාලන්ද ගැටුමට මුල පෙම් පළහිලව්වක්Shiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160321 කොළඹ ආනන්ද විද්යාලය හා නාලන්ද විද්යාලය අතර අතීතයේ සිට පවතින්නේ සහෝදර සම්බන්ධයකි. ඉතිහාසයේ ආනන්ද විද්යාලයේ පංති කාමර වැඩිවූ අවස්ථාවක ඉඩකඩ ප්රශ්නයක් නිසා ඊට ආසන්න ඉඩමකට... Read more
හෙරොයින් සමඟ 1ක් මාට්ටුShiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160282 හෙරොයින් ළග තබාගෙන සිටි පුද්ගලයෙකු රත්මලාන දුම්රියපොළ ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී සැකකරු සතුව තිබී හෙරොයින් මිලි ග්රෑම් 490ක් සොයාගත්... Read more
මොරටුව සිසු ගැටුමෙන් 6ට තුවාල 10ක් අත්අඩංගුවටShiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160348 මොරටුව ප්රදේශයේ පාසලක පැවති ක්රිකට් තරඟයකදී පාසල් දෙකකට අයත් ශිෂ්යයින් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් 06 දෙනෙකු තුවාල ලබා තිබේ. මොරටුව ප්රදේශයේ හා නුගේගොඩ... Read more