26.7 C
Colombo
2026-09-03
mediahumanrights.lk
Local NewsNewsPolitical

අසීරු අවස්ථාවලදී පවා තමන් ශ්‍රීලනිපය රැක ගැනීමට ක්‍රියා කළ බව හිටපු ජනාධිපති කියයි

අසීරු අවස්ථාවලදී පවා තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීමට ක්‍රියා කළ බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා.
හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ කළුතර – අගලවත්ත ප්‍රදේශයේ ඊයේ පැවැති ජන හමුවක් අමතමින්.
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරයෙකු ලෙස පත් වී වසර 35 ක් සපිරීම නිමිත්තෙන් මෙම ජන හමුව සංවිධාන කර තිබුණා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම ජන හමුවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද එක්ව සිටියා.

Related posts

ඌරගස්මංහන්දියේදී පියෙකු එල්ල කළ කැති පහරකින් 15 හැවිරිදි දියණියක් ජීවිතක්ෂයට

Shiran Viraj

අද සිට ත්‍රි රෝද රථවල යන අයට විශේෂ අවස්ථාවක්

Shiran Viraj

පාර්ලිමේන්තු මන්ත‍්‍රීගේ පුත‍්‍රයා පොලිස් අත්අඩංගුවට…

Shiran Viraj
Translate »