27.7 C
Colombo
2026-08-18
mediahumanrights.lk
International NewsNews

කැස්බෑවෙකුගේ උදරයේ තිබී කාසි 900කට අධික ප්‍රමාණයක් සොයාගනී (VIDEO)

තායිලන්තයේ බැංකොක් නුවර කැස්බෑවෙකුගේ උදරයේ තිබී කාසි 900කට අධික ප්‍රමාණයක් ඉවතට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
වාසනාව ප්‍රාර්ථනය කරමින් මෙම කැස්බෑවා සිටි පොකුණට කාසි විසිකර ඇති අතර එම සත්ත්වයා ගිල ඇති බවයි විමර්ශන වලදී හෙළි වුණේ.
කැස්බෑවෙකුගේ උදරයේ තිබී ගත් කාසි තොගයේ බර කිලෝ ග්‍රෑම් පහකට ආසන්නයි.
සැත්කමෙන් අනතුරුව මෙම සත්ත්වයා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවද තායිලන්තයෙන් වාර්තා වනවා.
මුහුදු කැස්බෑවෙකු සඳහා ශල්‍යකර්මයක් සිදුකළ පළමු අවස්ථාව ලෙසද මෙය සැලකෙනවා
https://www.youtube.com/watch?v=EPEVR8LcmJ4
 
 

 

Related posts

සති දෙකකින් දැඩි ව්‍යවසනයක්.. එළැඹෙන දිනවල දැඩි තීන්දු..

Shiran Viraj

සිරියාවෙන් ඇමෙරිකානු හමුදා ඉවත් කර ගනිද්දි ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා ඉල්ලා අස් වේ

Shiran Viraj

අධිකරණයෙන් අපුරු දඩුවමක්….

Shiran Viraj
Translate »