30.6 C
Colombo
2026-10-03
mediahumanrights.lk
International NewsNews

උතුරු කොරියාවේ අලූත් මිසයිලයක් ජපාන මුහුදේ

උතුරු කොරියාව අද (06) තවත් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.
කෙසේ වෙතත් එය හඳුනා නොගත් මිසයිලයක් බවයි දකුණු කොරියාව පවසන්නේ.
උතුරු කොරියාව මෙම මිසයිලය අත්හදා බැලීම සඳහා එල්ල කර ඇත්තේ ජපාන මුහුදු තීරයටයි.
ඉකුත් මාසයේ දී ද උතුරු කොරියාව විසින් මෙලෙසම බැලැස්ටික් වර්ගයේ මිසයිලයක් අත්හදා බලනු ලැබුවා.

Related posts

විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට

Shiran Viraj

කාමය වැඩි වී අසභ්‍ය ආශාවට ලොල්වූ නිසා පුද්ගලයෙකු මරුට

Shiran Viraj

අයවැයට එරෙහිව විදුහල්පතිලා කොළඹ වටලන්න එයි..

Shiran Viraj
Translate »