2026-09-05
mediahumanrights.lk
NewsSportsSports News

බංග්ලාදේශයට ලකුණු හතලිස් පහක ජයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි දෙවන සහ අවසන් 20 යි 20 තරගයේ ලකුණු හතලිස් පහක ජයක් හිමි කර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණි.
ඊයේ (06) ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේ පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරඟයෙන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 45ක විශිෂ්ඨ ජයක් අත්කර ගැණුනි.
ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 09ක් දැවී ලකුණු 176ක් ලබා ගැනිමට සමත් විය.
පන්දු යැවිමේදී ලසිත් මාලිංග කඩුලු ත්‍රිත්වයක් ලබා ගත්තේය.
පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 131ක් පමණයි.
චාමර කපුගෙදර ලකුණු 50ක් ලබා ගත්තේය.
පන්දු යැවිමේදී මුස්ටපිසූර් රහමන් කඩුලු 04ක් දවා ගැණුනි.
ඊයේ තරඟයෙන් අනතුරුව බංග්ලාදේශ පන්දුවාර 20යි 20 කණ්ඩායමේ නායක මෂ්රෆි මොටාසා පන්දුවාර 20යි 20 තරඟවලින් විශ්‍රාම ගැනිම ද සිදු විය.
(under the courtesy of adaderana news web)

Related posts

විදුලිබලේ සභාපති ඉල්ලා අස් වූ හේතුව කියයි

Shiran Viraj

ජිනීවා සම අනුග්‍රාහක යෝජනාවෙන් රජය ඉවත් වෙනවා : අගමැති නිවේදනය කරයි

Shiran Viraj

මන්ත‍්‍රීන් රැසක් ආණ්ඩුවෙන් ඉවතට..? 113 සරල බහුතරය අවදානමේ…?

Shiran Viraj
Translate »