මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ රෙගුලාසි සහ ආයතනික කාර්යක්ෂමතාව මත මුදල් පද්ධතියේ ශක්තිය රඳා පවතින බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි Newsමුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ රෙගුලාසි සහ ආයතනික කාර්යක්ෂමතාව මත මුදල් පද්ධතියේ...Shiran Viraj2026-10-282026-10-280
ඔක්තෝබර්-නොවැම්බර් උත්සව සමයේ ඉන්දියානු සංචාරකයන්ගේ වැඩිම අවධානය ශ්රී ලංකාවට: සෙවීම් ප්රමාණය 262%කින් ඉහළට Businessඔක්තෝබර්-නොවැම්බර් උත්සව සමයේ ඉන්දියානු සංචාරකයන්ගේ වැඩිම අවධානය ශ්රී ලංකාවට: සෙවීම්...Shiran Viraj2026-10-282026-10-280
පුනර්ජනනීය බලශක්ති සංක්රාන්තිය: යටිතල පහසුකම් සහ මූල්යකරණ හිඟතාවය හමුවේ ජාතික විදුලිබල පද්ධතියට මතුව ඇති අභියෝග Businessපුනර්ජනනීය බලශක්ති සංක්රාන්තිය: යටිතල පහසුකම් සහ මූල්යකරණ හිඟතාවය හමුවේ ජාතික...Shiran Viraj2026-10-282026-10-280
හම්බන්තොට ‘ලෝෆ්ස් ටර්මිනල්ස්’ සමාගමේ අනාගතය වෙනුවෙන් විකල්ප සෙවීමට ලෝෆ්ස් ගෑස් පීඑල්සී පියවර ගනියි Businessහම්බන්තොට ‘ලෝෆ්ස් ටර්මිනල්ස්’ සමාගමේ අනාගතය වෙනුවෙන් විකල්ප සෙවීමට ලෝෆ්ස් ගෑස්...Shiran Viraj2026-10-28
බ්රසීල ජනාධිපති ලූලා වෙත යැවූ සුබපැතුම් පණිවිඩයෙන් ජනාධිපති අනුර කුමාරගේ රාජ්යතාන්ත්රික සහ විධායක රාජ්ය තාන්ත්රික මධ්යස්ථභාවය ප්රශ්න කෙරේ Local Newsබ්රසීල ජනාධිපති ලූලා වෙත යැවූ සුබපැතුම් පණිවිඩයෙන් ජනාධිපති අනුර කුමාරගේ...Shiran Viraj2026-10-28
බ්රවුන්ස් හිල් ඉඩම් නඩුව සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට මාතර මහේස්ත්රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් Local Newsබ්රවුන්ස් හිල් ඉඩම් නඩුව සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට...Shiran Viraj2026-10-28
ඉන්දියානු මුහුදු සීමාවේ අකරතැබ්බයට ලක්වූ ශ්රී ලංකා ධීවර යාත්රා 25කට ඉන්දියානු වෙරළ ආරක්ෂිත කලාපයට ඇතුළුවීමට අනුමැතිය හිමිවෙයි Local Newsඉන්දියානු මුහුදු සීමාවේ අකරතැබ්බයට ලක්වූ ශ්රී ලංකා ධීවර යාත්රා 25කට...Shiran Viraj2026-10-28
ඩෙංගු පාලනය කරන්න රජය අපොහොසත් වීම ගැන ප්රශ්න කරනවාShiran Viraj2017-06-20 by Shiran Viraj2017-06-200218 ඩෙංගු රෝගය ව්යාප්තවීම පාලනය කිරීමට රජය අපොහොසත් වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දි ප්රශ්න කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ. අද (20) පස්වරුවේ රැස්වන පාර්ලිමේන්තු සභා වාරයේ... Read more
අගුණකොළපැලැස්ස බන්ධනාගාරය විවෘත කරන්න ඉඩ දෙන්නේ නෑShiran Viraj2017-06-20 by Shiran Viraj2017-06-200202 අගුණකොළපැලැස්ස ප්රදේශයේ ස්ථාපිත කර ඇති නව බන්ධනාගාරය විවෘත කිරීමට ඉඩ ලබානොදෙන බව රාජ්ය අමාත්ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙම බන්ධනාගාරය ස්ථාපිත කිරීම... Read more
පළාත් පාලන මැතිවරණය නව ක්රමයක් යටතේ පවත්වන්න තීරණයක්Shiran Viraj2017-06-20 by Shiran Viraj2017-06-200251 පළාත් පාලන මැතිවරණය නව මැතිවරණ ක්රමය යටතේ පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර තිබේ. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය සහ ශ්රී ලංකා නිදහස් පක්ෂය ඒකමතිකව... Read more
ගුරු හිඟය පියවීමට ප්රතිපත්තිමය තීන්දුවකට එළඹිය යුතුයිShiran Viraj2017-06-20 by Shiran Viraj2017-06-200255 ගුරු හිඟය පියවීම සඳහා ප්රතිපත්තිමය තීන්දුවකට එළඹිය යුතු බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ ගුරුමාරුවල දී ස්වාධීන ක්රමවේදයක් ක්රියාත්මක කිරීම වැදගත් බවය. පළාත්... Read more
බස් ගාස්තු සංශෝධන යෝජනාව අද කැබිනට් මණ්ඩලයටShiran Viraj2017-06-20 by Shiran Viraj2017-06-200233 වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වූ යෝජනාව අද (20) දිනයේදී කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන බව ප්රවාහන නියෝජ්ය අමාත්ය අශෝක අබේසිංහ පවසනවා. නෙත් නිවුස් කළ... Read more
සුරා බදු පනත නිසා එජාප මන්ත්රී රැස්වීම උණුසුම්Shiran Viraj2017-06-20 by Shiran Viraj2017-06-200224 එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායම් රැස්වීම ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදි පැවැත්වුණා. ඊට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ද සහභාගී වූ බවයි වාර්තා වන්නේ. සුරාබදු පනත... Read more
Tharunaya → Sinhala News →sinhala-news → 2017-06-20 08:45:00 ඩෙංගු මර්දනය බැක්ටීරියාවේ ප්රතිඵල ලැබෙන්නේ සිවු වසරකින් බව සෞඛ්ය අමාත්යංශය කියයිShiran Viraj2017-06-20 by Shiran Viraj2017-06-200323 ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා බැක්ටීරියාවක් යොදා ගැණුනද එහි ප්රතිඵල අපේක්ෂා කිරීමට තවත් වසර 03ක් හෝ 04ක් ගතවනු ඇතැයි සෞඛ්ය අමාත්යංශය පවසනවා. සෞඛ්ය සේවා අධ්යක්ෂ... Read more
අද මැදියම් රැයේ සිට දුම්රිය සේවකයන් අඛණ්ඩ වර්ජනයක – තැපෑලත් යළි වර්ජනයකට සැරසෙයිShiran Viraj2017-06-20 by Shiran Viraj2017-06-200203 වැටුප් විශමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (20) මධ්යම රාත්රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය වෘත්තිය සමති කිහිපයක් තීරණය කර... Read more
කොළඹ කුණු දමන්නන් වීඩියෝ කෙරෙයි – මහල් නිවාසවලටත් අළුත් නීතිShiran Viraj2017-06-20 by Shiran Viraj2017-06-200234 කොළඹ නගරයේ විවිධ ස්ථානවලට කැළි කසළ බැහැර කරන පුද්ගලයන් වීඩියෝ ගත කර ඔවුන් සම්බන්ධයෙන් මාධ්ය මගින් ප්රචාරය කරන බව කොළඹ නාගරික කොමසාරිස් වී කේ අනුර... Read more
සියදිවි නසා ගැනීමේ සිදුවීම් වාර්තා නොකරන්නShiran Viraj2017-06-19 by Shiran Viraj2017-06-190259 සියදිවි නසා ගැනිමේ සිදුවිම් ජනමාධ්ය හා සමාජ ජාල මාධ්ය හරහා පල කිරිමෙන් වලකින ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉල්ලීමක් කර තිබේ. මෑත කාලයේ ළමුන් ඇතුළු... Read more