කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
උතුරේ හෝ දකුණේ ජාතිවාදයට ඉඩක් නෑShiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180197 උතුරේ හෝ දකුණේ කිසිදු අයෙකුට ජාතිවාදයට ඉඩක් නොලැබෙන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේෂ්වරන් මහතා සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයෙන් පෙනී යන බව අමාත්‍ය මහින්ද අමරවීර... Read more
ආදායමෙන් සියයට 95 ක් ණය ගෙවන්න වෙලාShiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180212 රජයේ ආදායමෙන් සියයට 95ක් පමණ පසුගිය පාලන සමයේ ලබාගත් ණය සඳහා පොලී ගෙවීමට සිදුව ඇති බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි. හේවාහැට, මාරස්සන... Read more
ආපදාවලදි රාජකාරි කරන්න නිලධාරින් අකමැතියිShiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180226 ආපදා අවස්ථාවන්හිදී යුතුකම් සහ රාජකාරී කටයුතු ඉටුකිරීමට රජයේ නිලධාරීන් මැලිකමක් දක්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ යම් ඉදිරි ක්‍රියාමාර්ගයක්... Read more
කුසලානය රැගෙන යන්නේ ඉන්දියාවද? පාකිස්තානයද? – තරගය ඇරඹීමටත් පෙර පිටිය උණුසුම්Shiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180227 ICC ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ පාකිස්තානය අතර අද (18) පැවැත්වෙනවා. ඒ, ලන්ඩන්හි ඕවල් කි‍්‍රඩාංගණයේදීයි. එම තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් පස්වරු... Read more
සීනි මිළ අඩු වුණාට බේකරි නිෂ්පාදනවල මිළ පහළ දාන්න බැරිලුShiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180234 සීනි කිලෝවක තොග මිළ රුපියල් තුනකින් අඩු වුවද සිය නිෂ්පාදනවල මිළ පහත නොදමන බව ආපන ශාලා සහ බේකරි හිමියන් පවසනවා. රුපියල් 99 ක් ව පැවති... Read more
ගාස්තු වැඩි කිරීම ගැන තවත් ත්‍රීරෝද රථ සංගම් දෙකක් කරුණු කියයිShiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180311 කොතරම් ආර්ථික අපහසුතා තිබුණත් සිය සංගමය තී‍්‍රරෝද රථ ගාස්තු ඉහළ නොදමන බව සමස්ත ලංකා ති‍්‍රරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා. ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික... Read more
උමා ඔය උමං මාර්ගයේ ජල කාන්දුව තවත් ගමක් ගිල ගන්න සැරසෙයිShiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180224 උමාඔය ව්‍යාපෘතියේ උමං මාර්ගයේ අභ්‍යන්තර ජල වහනයක් හේතුවෙන් බණ්ඩාරවෙල ධර්මාශෝක මහා විද්‍යාලය ඇතුළු කිනිගම ප‍්‍රදේශයේ නිවාස හා ගොඩනැගිලි රැසක් අවදානමකට ලක්ව තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු... Read more
පාකිස්ථානු ක්‍රීඩක අෆ්රිඩි රූපවාහිනී වැඩසටහනකදී ලැජ්ජාවට පත් වූ හැටි -VideoShiran Viraj2017-06-17 by Shiran Viraj2017-06-170241 පකිස්ථාන කණ්ඩායමේ හිටපු නායකයෙක් වන දඟපන්දු යවන ක්‍රීඩක ෂයිඩ් අෆ්රිඩි ක්‍රිකට් ක්‍රීඩාවේ නොදැන සිටි විශේෂ කරුණක් සම්බන්ධයෙන් පසුගියදා අනාවරණය වී තිබෙනවා. පාකිස්ථාන රූපවාහිනී නාළිකාවක සජීවී... Read more
ඩෙංගු රෝගීන් ඉහළ යෑම නිසා කසළ ඉවත් කිරීමේ කටයුතු සඳහා හෙට සිට හමුදා සහය ලබාගැනීමට පියවරShiran Viraj2017-06-17 by Shiran Viraj2017-06-170230 ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තාවීමත් සමග කසළ ඉවත් කිරීමේ කටයුතු සඳහා හෙට සිට හමුදා සහය ලබාගැනීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. ඔහු... Read more
ජනපති යෝග දින සැමරුමට එක්වෙයිShiran Viraj2017-06-17 by Shiran Viraj2017-06-170230 ජාත්‍යන්තර යෝග දින සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස‍්‍ර පරිශ්‍රයේදී අද උදෑසන පැවැත්වුණා. ජනාධිපතිවරයා ද මෙහිදී යෝග අවස්ථා සඳහා එක්වූ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය... Read more