24.8 C
Colombo
2026-10-07
mediahumanrights.lk
Local NewsNews

නාය යාම් අනතුරු ඇගවීමේ නිවේදනය දීර්ඝ කෙරේ

දිස්ත්‍රික්ක 7කට පනවා තිබූ නාය යාම් අනතුරු ඇගවීම තවත් පැය 24කින් යළි දීර්ඝ කර තිබෙනවා.
රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට මෙම නාය යාම් අනතුරු ඇගවීම් නිවේදනය බලාත්මක වන බවයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.
මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපෑ ගංවතුර හා නායයෑම් ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වු ජනතාවට නොමිලේ පැමිණිලි පිටපත් නිකුත් කරන බව පොලිස් මුලස්ථානය ප්‍රකාශ කළා.
(under the courtesy of hirunews news web)

Related posts

දකුණු අධිවේගයේ අනතුරින් 4ට තුවාලයි

Shiran Viraj

විජේදාස නැවතත් එජාපයට?

Shiran Viraj

කොරියාවේදී තරුණියක් දූෂණය කර මරා දැමූ බව කියන ලාංකිකයින් තිදෙනා ගැන කොටුව මහේස්ත්‍රාත් දුන් තීන්දුව

Shiran Viraj
Translate »