26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

දුම්රිය වර්ජනය නවතියි

අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා සමඟ සිදු කරනු ලැබූ සාකච්ඡාවකින් අනතුරුව අද(20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු දුම්රිය වර්ජනය නවතා දැමූ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසයි.
ඉල්ලීම්  8 ක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් අද (20)මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබු අතර ඒ සඳහා දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ සහය ද හිමි වී තිබිණි.
(under the courtesy of adaderana news web)

Related posts

ගල් අගුරු ගුවනින් මත්තලට ගෙන්වා එතැනින් අධිවේගයෙන් නොරොච්චෝලට ගේනන්ත් පුළුවන්..

Shiran Viraj

හෙරොයින් සමඟ 1ක් මාට්ටු

Shiran Viraj

පාසැල් අරඹන්න සූදානම්.. යෝජිත ක‍්‍රමය මෙන්න…

Shiran Viraj
Translate »