මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු 5ක් ඉල්ලා සිටී: නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගෙන් ඉල්ලීමක් Local Newsමත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු...Shiran Viraj2026-11-112026-11-110
ඉරාන තර්ජන හමුවේ එක්සත් ජනපද හමුදාව ආරක්ෂක පියවරයන් දැඩි කරයි International Newsඉරාන තර්ජන හමුවේ එක්සත් ජනපද හමුදාව ආරක්ෂක පියවරයන් දැඩි කරයිShiran Viraj2026-11-112026-11-110
යල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා: අල්ලස් කොමිසමට පැමිණිල්ලක් Local Newsයල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට...Shiran Viraj2026-11-112026-11-110
දෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා හැකි බවට පශු සම්පත් නිෂ්පාදකයින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක් Businessදෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා...Shiran Viraj2026-11-11
සිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ තහවුරු කරයි Businessසිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ...Shiran Viraj2026-11-11
කඩා වැටෙන යටිතල පහසුකම්: අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය මහකුඹුර පාලම කඩා වැටේ Local Newsකඩා වැටෙන යටිතල පහසුකම්: අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය මහකුඹුර පාලම...Shiran Viraj2026-11-10
ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල බවට ප්‍රකාශ කළත් ඉරානයෙන් තදබල ප්‍රතික්ෂේප කිරීමක් International Newsඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල...Shiran Viraj2026-11-10
පිටිගල ප්‍රදේශයේ මවක් සහ පාසල් සිසුවෙකු වස බොයි – මව මරුටShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210250 අනියම් සබදතාවයක් පවත්වාගෙන ගිය පිටිගල ප්‍රදේශයේ 21 හැවිරිදි එක් දරු මවක් සහ 17 හැවිරිදි පාසල් සිසුවෙකු වස පානය කර රෝහල් ගත කර තිබෙනවා. රෝහල් ගත... Read more
ගයන්තගේ නමින් කෙසෙල් ගෙඩි බෙදූ තරුණයා CIDයට එයිShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210248 ආපදා සමයේදී අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින් කෙසෙල් ගෙඩි බෙදූ බවට සමාජජාල මාධ්‍ය වෙත ඡායාරූප මුදාහැරි බව කියන තරුණයා අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. එහිදී... Read more
මගේ පෙම්වතිය මේ දවස්වල ස්වීඩනයේShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210256 කැරලිකාර යෞවනයා දසුන් පතිරණ උමාලිත් එක්ක මං වැඩ කරන්නේ පළමු වතාවටයි. එහෙම වුණත් රංගනයෙදී ඇගෙන් මට හොඳ සහයෝගයක් ලැබුණා. නිනෝ ඇතුළු අනෙක් පිරිස එතෙක් අපත්... Read more
ජූලි මාසයේදී ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුමක්Shiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210220 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත ටෙස්ට්, එක්දින හා 20-20 තරගාවලිය සදහා සහභාගිවන ඉන්දීය කණ්ඩායම ලබන 23 වනදා දිවයිනට පැමිණීමට නියමිතය. මෙම තරගාවලියට... Read more
සිරියානු ඩ්‍රෝන යානයක් අමෙරිකාව බිම හෙළයිShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210250 සිරියානු හමුදාව විසින් භාවිත කරමින් සිටි ඩ්‍රෝන යානයක් අමෙරිකානු හමුදාව විසින් වෙඩි තබා බිම හෙළා තිබේ. මේ ඩ්‍රෝන යානය ඉරානයේ නිෂ්පාදිත යානයක් බව විදෙස් මාධ්‍යවල... Read more
ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් අධිකරණයට බාර වේShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210300 බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් මීට සුළු මොහොතකට පෙර අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා. ඒ,කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරනයටයි. (under the courtesy of... Read more
අවුරුදු 3ක ගැහැණු දරුවෙකු කතරගම දී අතුරුදන් වෙයිShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210236 කතරගම මැණික්ගග ඉවුර ආසන්නයේ ගසක් යට තාවකාලික ඉදිකිරීමක ජිවත් වූ වයස අවුරුදු 3 ක ගැහැණු දරුවෙකු අතුරුදන් වි තිබෙනවා. පදික වේදිකාවේ වෙළදාම ජීවිකාව කරගත් පවුලක... Read more
කොස්ගම සාලාව ප්‍රදේශයේ යළිත් ගින්නක්Shiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210258 කොස්ගම ප්‍රදේශයේ කනංපැල්ල හන්දියේ පිහිටි වෙළඳ සැලක ගින්නක් හට ගෙන තිබෙනවා. ඊයේ (20) මෙම ස්ථානයේ ගින්න ඇතිවූ අතර අද (21) පෙරවරුවේද එම ස්ථානයෙන් යළිත් ගින්න... Read more
කණ්ඩලම සහ දඹුලූ ඔයේ කිඹුල් තර්ජන ඉහළටShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210271 දඹුල්ල, කණ්ඩලම සහ දඹුළු ඔයේ කිඹුලන්ගේ තර්ජන ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් දියනෑමේදී වඩා විමසිලිමත් වන ලෙසටයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ගතවූ මාසයක කාලය තුළ... Read more
ප්‍රධාන අමාත්‍යධූරයෙන් ඉවත්වෙන්න මම සූදානම්!Shiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210227 පළාත තුළ සිය වගකීම් නිසි පරිදි ඉටු කිරීමට අසමත් වන්නේ නම් ප්‍රධාන අමාත්‍යධුරයෙන් ඉවත්වීමට සූදානම් බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි.... Read more