mediahumanrights.lk
Local NewsNews

අවුරුදු 3ක ගැහැණු දරුවෙකු කතරගම දී අතුරුදන් වෙයි

කතරගම මැණික්ගග ඉවුර ආසන්නයේ ගසක් යට තාවකාලික ඉදිකිරීමක ජිවත් වූ වයස අවුරුදු 3 ක ගැහැණු දරුවෙකු අතුරුදන් වි තිබෙනවා.
පදික වේදිකාවේ වෙළදාම ජීවිකාව කරගත් පවුලක දරුවෙකුයි මෙලෙස අතුරුදන් වී ඇත්තේ.
අද අලූයම සිට තම දරුවා නොසිටි බවට ඇයගේ මව කතරගම පොලීසියට පැමිණිල්ලක්ද සිදුකර තිබෙනවා.
ඒ අනුව පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක‍ෂණයක් ආරම්භ කරනු ලැබුවා.
ඊයේ රායේ ත්‍රිරෝද රථවලින් පැමිණි තරුණයන් තිදෙනෙකු සම්බන්ධයෙන් සැක පළවී ඇති බවයි පොලීසිය සදහන් කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

23 හැවිරිදි මවක් කෝටි 10 ක් වන්දි ඉල්ලා නඩු දමයි

Shiran Viraj

ජයග්‍රහණයේ සිහිනය ලංකාව වෙත හැරවූ අකිලට තියුණු සටනක් දුන් ඉන්දීය පිතිකරුවන් අතර ඊයේ තරගය දෝලනය වුණු හැටි

Shiran Viraj

ජපානයෙන් ලංකාවට ලොකු ආධාරයක්..

Shiran Viraj
Translate »