30.6 C
Colombo
2026-09-09
mediahumanrights.lk
Local NewsNews

කණ්ඩලම සහ දඹුලූ ඔයේ කිඹුල් තර්ජන ඉහළට

දඹුල්ල, කණ්ඩලම සහ දඹුළු ඔයේ කිඹුලන්ගේ තර්ජන ඉහළ ගොස් තිබෙනවා.
මේ හේතුවෙන් දියනෑමේදී වඩා විමසිලිමත් වන ලෙසටයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ගතවූ මාසයක කාලය තුළ පමණක් කිඹුලන්ගේ පහරකෑම්වලට ලක්ව පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
කිඹුලන් දෙදෙනෙකු මෙම ජලාශවල ජීවත් වන බවටද තොරතුරු ලැබී ඇති බවයි පොලීසිය පැවසුවේ.
මේ දිනවල පවතින උෂ්ණ අධික කාලගුණය හේතුවෙන් බොහෝ සංචාරකයින් කණ්ඩලම සහ දඹුළු ඔයේ දියනෑමට පැමිණෙමින් සිටිනවා.
පවතින තත්ත්වය සලකා අනතුරු ඇගවීමේ පුවරු සවි කිරීමටද පොලීසිය කටයුතු කර තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

ජනාධිපතිට සහාය පළ කරන සම්මන්ත්‍රණයක් පොහොට්ටු මන්ත්‍රීන් රැසක් ප්‍රතික්ෂේප කරලා..

Shiran Viraj

පාර්ලිමේන්තු පොකුර පිපේ.. මන්ත‍්‍රීවරුන් 03 කට කොරෝනා.. තවත් පිරිසක් පරීක්‍ෂණවලට..

Shiran Viraj

‘අපි වසර 15ක් හිරේ යයි..’ ක‍්‍රිකට් ලොක්කෝ කතා වෙති.. අස්වූ ලේකම් තොරතුරු දෙයි..

Shiran Viraj
Translate »