මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු 5ක් ඉල්ලා සිටී: නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගෙන් ඉල්ලීමක් Local Newsමත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු...Shiran Viraj2026-11-112026-11-110
ඉරාන තර්ජන හමුවේ එක්සත් ජනපද හමුදාව ආරක්ෂක පියවරයන් දැඩි කරයි International Newsඉරාන තර්ජන හමුවේ එක්සත් ජනපද හමුදාව ආරක්ෂක පියවරයන් දැඩි කරයිShiran Viraj2026-11-112026-11-110
යල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා: අල්ලස් කොමිසමට පැමිණිල්ලක් Local Newsයල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට...Shiran Viraj2026-11-112026-11-110
දෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා හැකි බවට පශු සම්පත් නිෂ්පාදකයින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක් Businessදෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා...Shiran Viraj2026-11-11
සිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ තහවුරු කරයි Businessසිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ...Shiran Viraj2026-11-11
කඩා වැටෙන යටිතල පහසුකම්: අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය මහකුඹුර පාලම කඩා වැටේ Local Newsකඩා වැටෙන යටිතල පහසුකම්: අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය මහකුඹුර පාලම...Shiran Viraj2026-11-10
ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල බවට ප්‍රකාශ කළත් ඉරානයෙන් තදබල ප්‍රතික්ෂේප කිරීමක් International Newsඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල...Shiran Viraj2026-11-10
ඩෙංගු මර්දනයේ වගකීම ඍජුවම පළාත් සභා සතුයිShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280226 ව්‍යාප්ත වන ඩෙංගු වසංගතය පාලනය කිරීමට නිශ්චිත සහ විද්‍යාත්මක වැඩපිළිවෙලක අවශ්‍යතාව මෙන්ම පෞද්ගලිකව තම නිවාස, පරිශ්‍ර හා ආයතන පවිත්‍රතාව පිළිබඳ වගකීම සෑම පුරවැසියෙකු විසින්ම දැරිය... Read more
නාමල් – සුජානි – නිත්‍යා ට ඇපShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280227 ගවර්ස් කෝපරේට් සර්විස් පුද්ගලික සමාගම සමග කළ ගනුදෙනුවක දී රුපියල් මිලියන 30 ක මුදලක් විශුද්ධීකරනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්... Read more
නඩුවට ගෙනා සිරකරු නිලධාරීන්ගෙන් මිදී අධිකරණයේ වහලයටම යයිShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280245 අද (28) උදෑසන අධිකරණයට රැගෙන පැමිණි සිරකරුවෙකු එහි සිටි නිලධාරීන්ගේ ආරක්ෂාවෙන් මිදී අධිකරණ සංකීර්ණයේ වහලය මත නැග තිබෙනවා. මෙම සිරකරුවා නැග ඇත්තේ දමුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ... Read more
facebook අලුත් පිම්මක් පනීShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280397 ෆේස්බුක් සමාජජාල මාධ්‍ය පරිශීලනය කරන සංඛ්‍යාව පිළිබඳ අලුත්ම දත්ත වාර්තා මේ වන විට හෙළි කර තිබෙනවා. ඒ අනුව ෆේස්බුක් සමාජජාල මාධ්‍ය පරිශීලනය කරන සංඛ්‍යාව බිලියන... Read more
ලංකාවේ ළාබාල පෙම සොයා ආ බ්‍රිතාන්‍ය කත අසරණ වෙයිShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280257 තමාට වඩා වයස ඇවුරදු 33ක් ළාබාල ශ්‍රී ලාංකේය තරුණයෙකු සමග විවාහ වූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක සිය තරුණ සැමියා හදිසියේ මියයෑමෙන් පසු යළි සිය රටට යෑමට... Read more
ෆේස්බුක් හරහා දැවැන්ත වංචාවක් – මාලඹේ, දෙහිවල, ගල්කිස්ස ඇතුලු තවත් ප්‍රදේශ රැසකින් සැකකරුවන් 25 ක් අල්ලයිShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280236 ෆේස්බුක් මගින් සිදුවූ රුපියල් ලක්ෂ 500 කට අධික මුදල් වංචාවක් පිළිබඳ තොරතුරු අනාවරණ කර ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා. ෆේස්බුක් මගින් හදුනාගත් පුද්ගලයින් රවටා විවිධ... Read more
වරද පිළිගත් මාලිංගට ක්‍රිකට් ආයතනය දුන් දඬුවම මෙන්නShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280196 ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ වේග පන්දු යවන කි‍්‍රඩක ලසිත් මාලිංග හට වසරක තරග තහනමක් පනවා එය මාස 6 කට අත්හිටුවීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය... Read more
කොළඹ අනවසරයෙන් කසළ බැහැර කළ 154ක් අල්ලයිShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280270 බස්නාහිර පළාත තුළ අනවසරයෙන් කසළ බැහැර කළ පුද්ගලයින් 154 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා යුධ හමුදා නිලධාරීන්ගේ ද සහය ඇතිව වැටලීම් සිදුකළ බව... Read more
අලුත් දේශපාලන පක්ෂ ගැන අවසන් තීරණයක් ගන්න කොමිසම සැරසෙයිShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280223 එළඹෙන ජූලි පළමු වැනිදාට පෙර අලුතින් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙන බව මැතිවරණ කොමිසම පවසනවා. එහි සභාපති මහින්ද දේශපි‍්‍රය සඳහන් කළේ පක්ෂ... Read more
විදුහල්පතිවරු අද වැඩ නෑShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280245 විදුහල්පතිවරුන් හට පවතින ගැටළුකාරී තත්වය සම්බන්ධයෙන් බලධාරීන්ගේ නිසි මැදිහත්වීමක් සිදුවී නොමැති බව ගුරු – විදුහල්පති පෙරමුණ පවසයි.එහි කැඳවුම්කරු මහින්ද ජයසිංහ මහතා පැවසුවේ මෙම ගැටළු වලට... Read more