මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු 5ක් ඉල්ලා සිටී: නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගෙන් ඉල්ලීමක් Local Newsමත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු...Shiran Viraj2026-11-112026-11-110
ඉරාන තර්ජන හමුවේ එක්සත් ජනපද හමුදාව ආරක්ෂක පියවරයන් දැඩි කරයි International Newsඉරාන තර්ජන හමුවේ එක්සත් ජනපද හමුදාව ආරක්ෂක පියවරයන් දැඩි කරයිShiran Viraj2026-11-112026-11-110
යල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා: අල්ලස් කොමිසමට පැමිණිල්ලක් Local Newsයල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට...Shiran Viraj2026-11-112026-11-110
දෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා හැකි බවට පශු සම්පත් නිෂ්පාදකයින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක් Businessදෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා...Shiran Viraj2026-11-11
සිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ තහවුරු කරයි Businessසිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ...Shiran Viraj2026-11-11
කඩා වැටෙන යටිතල පහසුකම්: අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය මහකුඹුර පාලම කඩා වැටේ Local Newsකඩා වැටෙන යටිතල පහසුකම්: අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය මහකුඹුර පාලම...Shiran Viraj2026-11-10
ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල බවට ප්‍රකාශ කළත් ඉරානයෙන් තදබල ප්‍රතික්ෂේප කිරීමක් International Newsඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල...Shiran Viraj2026-11-10
විද්‍යා ඝාතන නඩුව අඛණ්ඩව විභාගයටShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280284 යාපනය විද්‍යා දැරියගේ ඝාතන නඩුව අඛණ්ඩව දින 06ක් විභාගයට ගැනීම අද (28) ආරම්භ කළා. ඒ නීතිපති උපදෙස් මතයි. ඉකුත් 12 වැනි දා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල... Read more
කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවෙන් ජනපතිට යෝජනාවලියක්Shiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280243 රට තුළ මතුවෙමින් පවතින ජාතික හා ආගමික මතවාදයන් හමුවේ අනුගමනය කළ යුතු කරුණු ඇතුළත් යෝජනාවලියක් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව විසින් ජනාධිපතිවරයා... Read more
අල්ලස් ගත් පොලිස් පරීක්ෂකවරයෙකුට වසර 07ක සිර දඬුවම්Shiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280244 මුදල් අල්ලසක් ගැනීම ඇතුළු අධි චෝදනා 04කට වරදකරු වූ උප පොලිස් පරීක්ෂකවරයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිතව අද (28) වසර 07ක සිර දඬුවම් නියම... Read more
ජනපති මීගමුව දිස්ත්‍රික් රෝහලේ නිරීක්ෂණ චාරිකාවකShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280228 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (28) පෙරවැවේ මීගමුව දිස්ත්‍රික් රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එහි දී ඩෙංගු විශේෂ ප්‍රතිකාර ඒකකය භාර විශේෂඥ වෛද්‍යවරයා සමග ද... Read more
උමා ඔය ගැටළුව විමර්ශනයට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක්Shiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280232 උමා ඔය ගැටළුව සම්බන්ධයෙන් මූලික කරුණු විමර්ශනය සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අමාත්‍ය අනුකමිටුවක් පත් කර තිබෙනවා. උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමේ දී බණ්ඩාරවෙල ප්‍රදේශයට පැන... Read more
යුද හමුදා ලොක්කෙක් පිටුපස CIDය එයිShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280236 යුද හමුදා ස්වේච්ඡා බල සේනාවේ සේනා විධායක මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා. ඒ, ඔහු පොළොන්නරුව දිස්ති‍්‍රක්කය භාර ආරක්ෂක... Read more
ඩොලරය යළිත් ඉහළ යයිShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280234 අමෙරිකානු ඩොලරයක අගය නැවතත් රුපියල් 155.02 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරය ඉහළ යෑම මෙරට ආර්ථිකයට බලපෑම් ඇතිකරන බවටයි සැලකෙන්නේ. මීට... Read more
වර්ග නොකළ කුණුවලට දඩShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280294 කරදියාන කුණු දැමීමේ ස්ථානය සඳහා කුණු රැගෙන ඒමේදී නිසි ලෙස වර්ගීකරණය නොකළ කුණු රැගෙන එන කුණු ලොරි සඳහා රුපියල් 1000ක දඩයක් එම රියැදුරන්ගෙන් ලබාගැනීමට තීරණය... Read more
ගූගල් සමාගමට ලොකු දඩයක්Shiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280231 ගූගල් සමාගමට යුරෝ බිලියන 2.7 ක දඩ මුදලක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම දඩ මුදල නියම කර තිබෙන්නේ යුරෝපීය කොමිසම විසින්... Read more
මහජනයා පීවාඩට පත්වෙන තවත් දැවැන්ත වර්ජනයක් සූදානම් වෙයිShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280245 ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වනවා. විදුලිබල මණ්ඩලයේ සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව අද (28) පෙරවරුවේ දැවැන්ත... Read more