27.2 C
Colombo
2026-09-29
mediahumanrights.lk
Local NewsNews

යුද හමුදා ලොක්කෙක් පිටුපස CIDය එයි

යුද හමුදා ස්වේච්ඡා බල සේනාවේ සේනා විධායක මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා.
ඒ, ඔහු පොළොන්නරුව දිස්ති‍්‍රක්කය භාර ආරක්‍ෂක සේනා ආඥාපතිවරයා ලෙස සිටි සමයේ සිදුවූ අයථා මුදල් පරිහණය කිරීමක් සම්බන්ධයෙන්.
2015 වසරේ තොප්පිගල ප‍්‍රදේශයේ සිදුවූ ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ලබාදුන් රුපියල් මිලියන 10 ක මුදලක් සාපරාධි ලෙස පරිහරණය කළ බවටයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ.
හමුදා නිලධාරීන් පිරිසක් පොලිස්පතිවරයාට යොමුකර ඇති මෙම පැමිණිල්ල වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බවයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

සරසවි සිසුන් සිය ග්‍රහණයට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ පුවරු හා දැන්වීම්වලට ගිනි තබයි – PHOTOS

Shiran Viraj

ඉන්දීය ජයෙන් ඔස්ට්‍රේලියාව හඬා වැටේ

Shiran Viraj

ආර්ථිකයේ ප්‍රතිලාභ පොදු ජනතාව වෙත ගලා යන යුගයක් උදා කරන බව ජනාධිපතිවරයා පවසයි

Shiran Viraj
Translate »