මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු 5ක් ඉල්ලා සිටී: නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගෙන් ඉල්ලීමක් Local Newsමත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු...Shiran Viraj2026-11-112026-11-110
ඉරාන තර්ජන හමුවේ එක්සත් ජනපද හමුදාව ආරක්ෂක පියවරයන් දැඩි කරයි International Newsඉරාන තර්ජන හමුවේ එක්සත් ජනපද හමුදාව ආරක්ෂක පියවරයන් දැඩි කරයිShiran Viraj2026-11-112026-11-110
යල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා: අල්ලස් කොමිසමට පැමිණිල්ලක් Local Newsයල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට...Shiran Viraj2026-11-112026-11-110
දෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා හැකි බවට පශු සම්පත් නිෂ්පාදකයින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක් Businessදෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා...Shiran Viraj2026-11-11
සිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ තහවුරු කරයි Businessසිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ...Shiran Viraj2026-11-11
කඩා වැටෙන යටිතල පහසුකම්: අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය මහකුඹුර පාලම කඩා වැටේ Local Newsකඩා වැටෙන යටිතල පහසුකම්: අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය මහකුඹුර පාලම...Shiran Viraj2026-11-10
ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල බවට ප්‍රකාශ කළත් ඉරානයෙන් තදබල ප්‍රතික්ෂේප කිරීමක් International Newsඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල...Shiran Viraj2026-11-10
ගිංතොට සිද්ධිය සම්බන්ධයෙන් 19ක් අත්අඩංගුවටShiran Viraj2017-11-18 by Shiran Viraj2017-11-180294 ගාල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ඊයේ (17) රාත්‍රියේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 19ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. දෙපාර්ශවයක් අතර ඊයේ (17) රාත්‍රියේ... Read more
මහපොළ අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනය නැවතත්Shiran Viraj2017-11-16 by Shiran Viraj2017-11-160273 දශක දෙකකට අධික කාලයක් නවතා තිබූ මහපොළ ප්‍රදර්ශනය නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි. නව ප්‍රදර්ශනය වඩාත්... Read more
සිම්බාබ්වේහි පාලන බලය හමුදාව අතටShiran Viraj2017-11-16 by Shiran Viraj2017-11-160224 සිම්බාබ්වේහි පාලන බලය එරට හමුදාව විසින් අත්පත් කරගෙන තිබෙන බවත් ජනාධිපති රොබට් මුගාබේ ආරක්ෂිත බව එරට හමුදාව නිවේදනය කර ඇත. මේ අතර දකුණු අප්‍රිකානු ජනාධිපති... Read more
කිසි දිනක හැබැයින් දැක නැති ෆේස්බුක් පෙම්වතාට පණ මෙන් ආදරය කළ වරකාපොළ ප්‍රභා ආදර කතාව පිටු 6ක් පුරා ලියා ගෙලවැල ලා ගනීShiran Viraj2017-11-16 by Shiran Viraj2017-11-160274 වරකාපොල තෝලංගමුවේ පදිංචිව සිටි ප්‍රභා මල්ලිකා සේනාරත්න නැමැති 28 හැවිරිදි තරුණියක් ෆේස්බුක් හරහා ඇති කර ගත් ප්‍රේම සම්බන්ධයක් නිසා කලකිරීමට පත්ව පසුගිය (14)දා නිවසේ කාමරයක... Read more
පන්ති යනවා කියලා කොල්ලත් එක්ක කැලේ රිංගලා – කොල්ලට ගහලා කෙල්ලව සමූහ දූෂණය කරලාShiran Viraj2017-11-16 by Shiran Viraj2017-11-160304 උපකාරක පංති යන මුවාවෙන් කැලෑවැද සිටි පෙම් යුවලක් බියවද්දා පෙම්වතාට පහරදී පෙම්වතිය සමුහ දුෂණය කළ පුවතක් මහියංගනයෙන් වාර්ථා වේ. පදියතලාව ප්‍රදේශයේ පදිංචි වයස 20ක තරුණයෙකු... Read more
අයිතිය ඉල්ලගෙන ගුවන්තොටුපලට අලි එයිShiran Viraj2017-11-16 by Shiran Viraj2017-11-160262 තම සුපුරුදු වාසස්ථාන සොයා පැමිණි වන අලින් කීපදෙනෙකු පසුගිය දින කීපය පුරාවට මත්තල ගුවන්තොටුපොළ වටා ඇති ආරක්ෂිත වැට කඩ දමා ගුවන් තොටුපොල පරිශ්‍රයට ඇතුළු වී... Read more
ඉන්දු ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයට වැස්සෙන් බාධාShiran Viraj2017-11-16 by Shiran Viraj2017-11-160227 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (16) ආරම්භ වන ටෙස්ට් කි‍්‍රකට් තරගයට වර්ෂාවෙන් බාධා පැමිණ තිබෙනවා. තරගය ආරම්භ වීමට නියමිතය තිබුණේ ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන... Read more
පුංචි සක්විති හලාවතින් අල්ලයිShiran Viraj2017-11-16 by Shiran Viraj2017-11-160249 ඉහළ පොලී අනුපාතයක් ලබා දෙන බව පවසමින් මුදල් ලබා ගෙන රුපියල් ලක්ෂ 50 කට වැඩි මුදලක් වංචා කළ බව කියන පුද්ගලයෙකුව හලාවත කොට්ඨාස වංචා විමර්ශණ... Read more
"බුදුන්ගේ පච්චය තියෙන්නේ ඕන ඉණට ඉහළින්ආ..යෙත් ලංකාවට ගියොත් කරදර කරන්න පිරිසකුත් ඉන්නවා" – අධිකරණයෙන් වන්දි දුන් සුදු කත කියන කතාවShiran Viraj2017-11-16 by Shiran Viraj2017-11-160244 බාහුවේ බුදුරුව සහිත පච්චයක් කොටා තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීම නිසා සිය මානව හිමිකම් උල්ලංඝනය වූ බව පිළි ගනිමින් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්... Read more
විභාග දෙපාර්තමේන්තුව පිළිතුරු ඇගයීමට නව තාක්ෂණය ගෙනෙයිShiran Viraj2017-11-16 by Shiran Viraj2017-11-160262 සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ වැනි රාජ්‍ය විභාගවල බහුවර්ණ ප්‍රශ්න පත්‍රවල පිළිතුරු ඇගයීම සඳහා ඉදිරියේදී නව තාක්ෂණය උපයෝගී කර ගැනීමට විභාග දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා.... Read more